topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උසස් පෙළ හොර වැඩ අල්ලන්න යුද හමුදා මෙහෙයුමක්.

School_Exam

මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී සිදුවිය හැකි බවට අපේක්ෂා කරන තාක්ෂණික විභාග වංචා වැළැක්වීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය විභාග දෙපාර්තමේන්තුවට ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍රකාශ කර සිටී. ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙසට විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත,  ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉල්ලීමක් කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බළකායේ සහාය ලබාගෙන තාක්ෂණික විභාග වංචා සිදුවීම වැළැක්වීම සඳහා විශේෂ සැලසුමක් මේ වනවිට සකස් කර ඇති බවත් මෙවැනි වංචා සිදුවිය හැකි බවට විභාග දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබූ විභාග මධ්‍යස්ථාන සඳහා යුද හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යොදවන බවත් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කර සිටී.

ස්මාර්ට් ජංගම දුරකථන හා අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ භාවිත කොට විභාග අපේක්ෂකයන් විභාග වංචා සිදු කිරීම හේතුවෙන් තෝරා ගත් විභාග මධ්‍යස්ථාන සඳහා සන්නිවේදන කටයුතු අවහිර කරන උපකරණ සවි කරන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසා සිටී.

Leave A Reply

Your email address will not be published.