topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ දැරියන්ට නව එන්නතක්.ජුලි 03 වන දා සිට ඇරඹේ.

Injection For Kids_Health News_In Sri Lanka

ශ්‍රී ලංකාවේ ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සදහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හදූන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න තීරණය කර ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හදූන්වාදීම ජුලි මස 03 වන දා සිදූ කිරිමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාවෙි වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදූරු වන බව රෝහල් සංඛ්‍යාලේඛණ මගින් තහවුරු වෙයි. ලෝකය පුරා ගැබ්ගෙල පිළිකා වැළැක්වීමෙි මුලික ක්‍රමවෙිදයන් දෙකක් ක්‍රියාත්මක කරයි. ගැබ්ගෙල පිළිකා මුලික අවස්ථාවෙි හදූනා ගැනීමේ පරීක්ෂණය සහ ගැබ්ගෙල පිළිකා ඇතිවීමට හේතුකාරක වන හියුමන් පැපිලෝමා වෛරස ආසාදන වළක්වන HPV එන්නත හදූන්වාදීම එම ක්‍රමවෙිදයන් දෙකයි. මෙයින් ගැබ්ගෙල පිළිකා වැළැක්වීමෙි ක්‍රමවෙිදයක් වන පැප් පරීක්ෂණය 1996 වසරේ සිට ශ්‍රී ලංකාව තුල සුවනාරි සායන මගින් අවුරුදූ 35 ඉක්ම වූ කාන්තාවන් සදහා සිදූ කර ගැනීමට පහසුකම් සපයා ඇත.
ගැබ්ගෙල පිළිකා වැළැක්වීමෙි එන්නත වන HPV එන්නත 2017 ජුලි මස සිට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන තුලින් ලබාදීමට නියමිතය. මෙය හදූන්වා දෙනු ලබන්නේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ ගැහැණු දරුවන් සදහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙසයි. මෙම එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හදූන්වාදීම තුළින් අනාගතයේ දී ගැබ්ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.