rajitha

 පසුගියදා ජනාධිපතිවරයා  විසින් පත්කරන ලද  පාර්ලිමේන්තු බහුතරයක් නොමැති  අගමැතිවරයාගේ  වැය ශීර්ෂය කපාහැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට අද (19) බාර දුන් බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න  සදහන් කර සිටියි.

මෙම යෝජනාව පිළිබඳ විවාදය ලබන 29 වැනි දා පැවැත්වෙන බවද ඇමැතිවරයා කීවේය.

එය සම්මත කර පාර්ලිමේන්තුවේ බහුතර බලය නැවත තහවුරු කරන බව හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී අද පැවැත්වෙන  මාධ්‍ය හමුවක් අමතමිනි.