topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු පළාතේ ආරක්ෂාව ගැන ආණ්ඩුකාරවරයා සමග විශේෂ සාකච්චාවක්.

Constable_To_Sarjent
උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් උතුරේ පොලිස් ප්‍රධානීන් සහ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ  අතර  විශේෂ සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත්තේ, උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රීක්ක භාර නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු පිරිසයි.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාවේදී උතුරේ ආරක්ෂාව, පොලිස් රාජකාරී, රථවාහන හා මාර්ග නීති මෙන්ම ප්‍රජා පොලිස් ඒකක හරහා ජනතාවට ලැබෙන සේවාවන් පිළිබඳව දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.
එමෙන්ම  උතුරේ තාවකාලිකව ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන රජයට අයත් ඉඩම්වල ඉදි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

Leave A Reply

Your email address will not be published.