topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෙබිඩි දේශපාලන අවතාර” හොල්මන් කරන්න පටන් අරන්.

A statement from _Mangala about double political.

අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳව ජනතාව නොමග යැවීමට “දෙබිඩි දේශපාලන අවතාර” උත්සාහ කරන බව මුදල් සහ ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර පවසයි.

ඔහු මේ බව කියා සිටින්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මෙම පනත් කෙටුම්පත ජූලි 05වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය තිබූ නමුත් එදිනම අල්ලස් පනත සම්බන්ධයෙන් විවාදයක් ද පැවැත්වීමට නියමිතවූ බවත් මෙම පනත් දෙක සඳහාම කතිකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත්ව සිටීම හේතුවෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරි දිනයක විවාදයට ගැනීමට තීන්දු කළ බවත් ඇමතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවේ උපදින, ජීවත්වන සෑම මනුස්සයකුටම බලහත්කාරී පැහැර ගැනීමකට, අතුරුදන් කිරීමකට මෙන්ම අයුතු සිරගත කිරීමකට ගොදුරු නොවී ජීවත්වීමේ නිදහස ස්ථාපිත කිරීම මෙම පනතේ මූලික අරමුණ බව ඔහු නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.

“එදා සුදුවෑන් සංස්කෘතිය අප රටට හඳුන්වා දුන් දේශපාලන අවතාර සුපුරුදු පරිදි අද මේ රටේ ජනතාව නොමග යැවීමේ උත්සාහයේ නිරතව සිටීයි. බලලෝභී චේතනාවෙන් කරනු ලබන එවැනි බොරු බේගල් සමාජගත කිරීමේ නින්දිත උත්සාහයන් අප පිළිකුලෙන් යුතුව හෙළාදකින්නෙමු” යනුවෙන් මුදල් ඇමතිවරයා එහි සඳහන් කර තිබේ.

මෙම පනත අනාගතයට පමණක් බලපාන පනත් කෙටුම්පතක් වන බවත් අතීතයට කිසිදු අකාරයක බලපෑමක් සිදු නොකරන බවත් ඔහු අවධාරණය කර සිටී.

2015 දෙසැම්බර් 10වන දින ශ්‍රී ලංකාව විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරන ලද අතර 2016 මැයි 25වන දින එය රජය විසින් අනුමත කරන ලද බව අමාත්‍ය සමරවීර නිකුත්කළ නිවේදනයේ සඳහන් ය.

එහි තවදුරටත් සඳහන් වන්නේ, අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකිරීමට තීරණය කරනු ලැබුවේ ඉහතකී සම්මුතියට ශ්‍රී ලංකාව තුළ නෛතික වලංගුභාවය ලබාදීම සඳහා බවය.

Leave A Reply

Your email address will not be published.