topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී දෙදෙනෙක් මරුට.

accident_Road

උඩපුස්සැල්ලාව පොලිස් වසමේ, රාගල කොටඹ අතුරුමාර්ගයේ ගල්කොටුව ගරුඩගල ආසන්නයේ දී රාගල සිට කොටඹ දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගයින් 5 දෙනෙකු අනතුරට ලක්වී ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන් වේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් වු කහතඩිඅරාව, මාස්පන්න ප්‍රදේශයේ පදිංචි නිශාන්ත ජයකොඩි නැමති පුද්ගලයෙකු හා වයස අවුරුදු 28 ක් වු එම ප්‍රදේශයේ පදිංචි සුසිල් කුමාර ජයකොඩි යන තරුණයෙක් බව පැවසේ.

ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට උඩපුස්සැල්ලාව රෝහලේ තැන්පත් කර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ අද(06) දින සිදු කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.