topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුවිශේෂ වීසා බලපත්‍රයක්.

Visa_01

ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි කරගෙන ද්විත්ව පුරවැසිභාවය ලබා නොදෙන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා සුවිශේෂ වීසා බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා ප්‍රත්‍යන්ත පාලන ප්‍රධානී චන්දන හෙට්ටිආරච්චි සඳහන් කර තිබේ.

ඉන්දියාව, ජපානය යනාදී රටවල ද්විත්ව පුරවැසිභාවය ලබා නොදෙන අතර එවැනි රටවල පුරවැසිභාවය ලබාගෙන ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමිකරගන්නා ලද සුවිශේෂ දක්ෂතා ඇති සහ ආයෝජන හැකියා ඇති ශ්‍රී ලාංකිකයින් මව්බිමේ සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීමේ අරමුණින් මෙම වීසා බලපත්‍රය නිකුත් කිරීමට අපේක්‍ෂා කරන බව ඔහු සඳහන් කර ඇත. එය දිගු කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ අවසරය ලැබෙන සුවිශේෂ වීසා බලපත්‍රයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.