topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තුව කැඳවූ පසු ඡන්ද විමසීමක් අත්‍යාවශ්‍යයි – යුරෝපා සංගමය.

European_Union.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින දරුණු අවිනිශ්චිත තත්වයෙන් මුදවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවූ පසු එහි විශ්වාසය සනාථ කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව යුරෝපා සංගමය අවධාරණය කර  තිබේ.

ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ තානාපතිවරයා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල තානාපතිවරුන් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රමුඛ යුරෝපා සංගම් නියෝජිතයින් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව තුළ විශ්වාසය සනාථ කිරීම සඳහා ඡන්දයක් පැවැත්වීම තවදුරටත් ප්‍රමාද වීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ලබා ඇති කීර්ති නාමයට හානි කරනු ඇති බවත් ආයෝජකයින් රටට පැමිණීම වළක්වනු ඇති බවත් ය.

එසේම, ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය මත තබා ඇති විශ්වාසය රැකගැනීම සඳහා සියලු පාර්ශ්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට ගරු කළ යුතුයැයි තමන් විශ්වාස කරන බව ද යුරෝපා සංගමය එම නිවේදනයෙන් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මතුව ඇති ව්‍යාකූල දේශපාලන තත්වය සම්බන්ධයෙන් කොළඹ යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ තෙවන නිවේදනය මෙයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසත් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලමින් යුරෝපා සංගමය මීට පෙර නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.