topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලනයෙනුත් සුදු වෑන් එයි.

 

A white van comes from good governance

ඉදිරි දිනක විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට සූදානම් කර ඇති සයිටම් විරෝධී ජන පවුර සංවිධානයේ සමුළුවේ සංවිධාන වැඩකටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක් අවසානයේ රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයෙන් පිටතට පැමිණි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ව සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගැනීමට ගත් උත්සාහයක් ව්‍යාර්ත කිරීමට සයිටම් විරෝධී ජන පවුර සංවිධානයේ සාමාජිකයින් සමත් වී ඇත.

විශේෂයෙන්ම මෙම අවස්ථාවේ දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, වෛද්‍ය පීඨ දේමාපිය සංගම් නියෝජිතයින් හා ශිෂ්‍ය නියෝජිතයින් මහත් පරිශ්‍රමයක් දරා සිවිල් ඇඳුමින් සැරසී ගත් පුද්ගලයින්ගෙන් රයන් ජයලත්  මුදවාගෙන ඇත. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු කේ.ඩී. ලාල්කාන්ත , ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ , රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ නවීන් සොයිසා  හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පොලීසිය සමග මෙම අවස්ථාවේ උණුසුම් වචන හුවමාරුවක නිරතව ඇත.

 

Leave A Reply

Your email address will not be published.