මේ වනවිට ගැසට් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සඳහා වූ කෙටුම්පත සහ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පත අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අවධානයට ගැනීමට නියමිතව ඇති බවසදහන් වේ.කැබිනට් මණ්ඩලය අද (09) රැස්වීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.