topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උසස්පෙළන් පසු වෘත්තීය පුහුණුවට.

 Chandima_wirakkody

  

උසස්පෙළ විභාගය අවසන් කල තරුණ තරුණියන් වෙත වෘත්තීය පුහුණුව පිළිබඳව අවබෝධය ලබා දීමේ වැඩසටහනක්, අද දින(06) ගාල්ල නගර ශාලාවේදී නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

“වෘත්තීය පුහුණුව සහතිකයකට සීමා කිරිමට අපට අවශ්‍ය නැහැ. එය රැකියාවක් ලැබෙන තත්වයට පත් කරන්න අපිට උවමනයි. වසර 13ක් පාසල් ගිය පමණින් රැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් වෘත්තීය පුහුණවක් තියෙනවනම් රැකියාව ස්ථිර වූවක් බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි  සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය චන්දිම වීරක්කොඩි 

“අපි ඉදිරියේ දී ජාතික නවොත්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අපි සුදානම්. එය අලෙවි මධ්‍යස්ථානයක් බවට පත් කරනවා.  ලබන මාසයේ ඔටෝ මොබයිල් සෙන්ටර් එකක් බුස්සේ ස්ථාපිත කරන්නත් සුදානම් එයට මිලියන 350ක් අපි ආයෝජනය කරනවා. අහංගම හෝටල් පාසල ලබන මස අපි විවෘත කරනවා. කුරුඳුවත්ත ප්‍රදේශයේ ඩොලර් මිලියන 50ක වියඳමින් කොරියන් රජයේ අනුග්‍රහයෙන් සාගර විශ්ව විද්‍යාලය ආරම්භ කරන්න මේ වන විට ඉඩම් වෙන්කොට හදුනාගෙන අවසන්. එමෙන් ම තාක්ෂණවේදීන් පුහුණු කිරමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉමදුවේ අක්කර 21ක භුමි ප්‍රදේශයක් හදුනාගෙන අවසන් එමෙන්ම ඇල්පිටියේ නයිටා ආයතනයට මුල් ගල තියන්න අපි සුදානම්. මේ සියල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ ඔබට ඉදිරියේ දී වෘතිය අත්වැලක් වේවි.

මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකර ගේ මුලිකත්වය මත, දිස්ත්‍රික් නිපුණතා සංවර්දන ඒකකය විසින් සංවිධානය කර තිබුණු අතර තරුණ තරුණියන් දහසකට ආසන්න පිරිසක් සහභිගි වී සිටියහ. මෙහි  ප්‍රධාන දේශනය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ වෘතිය මාර්ගොපදේශක ජේෂ්ඨ කථිකාචාර්ය අජිත් ජයවර්ධන  විසින් පවත් වන ලදී. මේ අවස්ථාව සඳහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ  ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම වැඩසටහන සඳහා, වෘතිය පුහුණු අධිකාරිය, සාගර විශ්ව විද්‍යාලය, ජර්මන් ටෙක් ආයතනය, කොතලාවල ආරක්ෂක පීඨය, කොරියානු තාක්ෂණ විද්‍යාලය, යුධ හමුදා වෛද්‍ය බලකාය, කොග්ගල හොටල් පාසල, මෘදුකාංග ඉංනේරු ආයතන, ජාතික යොවුන්සේනාංකය ඇතුළු ආයතන රැසක් එක්ව සිටියහ.

චින්තක හේවාමාන්න- ගාල්ල

Leave A Reply

Your email address will not be published.