topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද ජනපති හමුවෙන් පසුව කතානායක විශේෂ බලතල පාවිච්චි කරන්නට යයි.

Karu_Jayasuriya
 
ඊයේ දින කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර අනතුරුව සදහන් කර ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ජනාධිපතිවරයාට අද දිනයේ දැනුම් දෙන බවය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට  පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින්  ලිඛිතව දැනුම් දීමත් සමග මෙම තීරණයට කතානායකවරයා එළඹ ඇති බවද කතානායක නිල නිවසේ ආරංචි මාර්ග සදහන් කරයි.
ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායකවරයාට ඇති විශේෂ බලතලවලට අනුව මේ සිකුරාදා (නොවැම්බර් 02වැනිදා) ට ප්‍රථම පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන බව කතානායක කරු ජයසුරිය ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.