5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන් වූ පසුත් ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්‍රය රහස්‍ය ලේඛණයක් බැවින් එම ප්‍රශ්න පත්‍ර ළඟ තබා ගැනීම, පිටපත් කිරීම, ඡායා පිටපත් ළඟ තබා ගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම, පුවත්පත්වල හා වාර සඟරාවල මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම හා වෙනත් කුමන හෝ ආකාරයකට ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.