topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සියලු මුස්ලිම් පක්ෂ එක් සන්ධානයකට.

LNC_News_Background

ඉදිරියේදී පැවැත්වෙන පළාත්සභා හා පළාත් පාලන මැතිවරණ වලදී තමන් එකම සන්ධානයක් ලෙස තරග වැදීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාත නියෝජනය කරන මුස්ලිම් දේශපාලන පක්ෂ පැවසූ බව සදහන්ය.

මුස්ලිම් කොංග්‍රසය පමණක් මේ පිළිබදව තීරණයකට එලබී නොමැති අතර ඉදිරියේදි එම පක්ෂයත් මෙම සන්ධානයට එක්වනු ඇතැයි මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහ ලේකම් හසන් අලි පවසයි. ඒ.එල්.එම්.අතාවුල්ලා, රිෂාඩ් බදූර්දීන්, අසාද් සාලි ඇතුළු අනෙකුත් මුස්ලිම් දේශපාලන නායකයින් මෙම තීරණයට එකගවී ඇති අතර තමන් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයින් පිලිබද තීරණය කඩිනමින් ගන්නා බවද පවසා ඇත.

කෙසේ වෙතත් ආගමික හෝ වර්ගවාදී පදනමක් මත දේශපාලන කණ්ඩායම් ඒක්වීම බරපතල තත්වයක් බවත් එමගින් අනෙකුත් ජන කණ්ඩායම් වලට අසාධාරණයක් සිදුවිය හැකි බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විශ්ලේශකයන්ගේ මතය බව සදහන්ය.

Leave A Reply

Your email address will not be published.