මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින ශ්රීලනිප සහ එක්සත් ජනතා නිදහස් පක්ෂයේ සියලුම අපේක්ෂකයන් සදහා ජනාධිපති ග්රාමීය සංවර්ධන නියෝජිත නමින් තනතුරක් නිර්මාණය කර ලබා දීමට තීරණය කර ඇත. මෙය හෙට කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාන්ගනයේදී ජනාධිපතිගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ශ්රීලනිප අපේක්ෂක සමුළුවේදී ලබා දීමට නියමිතය.