topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීමට උපදේශක මණ්ඩලයක්?

Rajitha_Senarathna_2
අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා  එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළපුරුදු දේශපාලනඥයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් පත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න යෝජනා කරයි. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ජා-ඇල අලෙවි ශාඛාව ජා-ඇල කපුවත්ත ප්‍රදේශයේ දී විවෘත කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවර,
එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ උපාධිධාරීන් සදහා ණය ලබාදෙනවා. එම ණය මුදලින් සියයට 75 ක් ගෙවනු ලබන්නේ රජය විසින්. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන සදහා රුපියල් බිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙනවා. ඉදිරියේ දී තවත් මුදල් වෙන් කරනවා. පෞද්ගලික බැංකු මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිම සදහා ගමට ගියත්, රාජ්‍ය බැංකු දෙක මන්දගාමී ස්වරූපයක් ගෙන තිබෙනවා. රාජ්‍ය බැංකු දෙක නිර්මාණය කළේ ධනපතීන්ට ණය ලබාදෙන්නට නොවෙයි. දුප්පත් ජනතාවට ණය ලබාදීමටයි. ලංකා බැංකුවේ 2017 වසරේ ලාභය රුපියල් බිලියන 25 ක්. ජනාධිපතිතුමා මා සමග ප්‍රකාශ කළා එම ලාභයෙන් දුප්පත් ජනතාවට ණය ලබාදිය යුතු බව. එය විධිමත්ව සිදු විය යුතුයි. ධනපතීන්ගෙන් ලබාගත් මුදල් වලින් තමයි බැංකුව මෙම ලාභය ලබා තිබෙන්නේ. එම නිසා බැංකු දුප්පත් ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුයි. ආයුර්වේද සංස්ථාවේ හදන ඖෂධ ටික ධනපතීන් මිල දී ගතහොත් සාමාන්‍ය ජනතාවට සෙත සැළසෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට සෙත සැළසිය යුතුයි. ඒ අරමුණින් තමයි ඖෂධ වර්ග 73 ක මිල අඩු කළේ. ජනතාව දුප්පත්කම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ලබාදෙන ඖෂධ ලබාගත්තේ නැහැ. නමුත් ඖෂධ මිල අඩු කිරිම තුලින් ඖෂධ පරිභෝජනය සියයට 600 කින් වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති කී දෙනෙකුට වැදගත් දැයි සොයා බැලිය යුතුයි. සමගි පෙරමුණ ආණ්ඩුව සමාජවාදය ඉදිරිපත් කළා. නමුත්ඡේ.ආර් ජයවර්ධන මහතා ඉදිරිපත් කළ විවෘත ආර්ථීකය අදටත් පවතිනවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පැමිණියෙත් විවෘත ආර්ථිකය පිළිගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි. ශ්‍රී ලංකාවේ සිටින වෙළෙද ව්‍යාපාරිකයින් කොළඹට කැදවා ඇය ඒ බව ප්‍රකාශ කළා. ඇතැම් විට විවෘත ආර්ථිකය මානුෂිකයි.
වත්මන් රජය මානුෂීය සේවා රැසක් සිදු කළත් එය ජනතාවට කියා ගන්න බැරි වී තිබෙනවා. වෙන භූත කථා කියනවා. එක පක්ෂයක අය අනෙක් පක්ෂයේ අයට බනිනවා. එම පක්ෂයේ අය අනෙක් අයට බනිනවා. ඉටු කළ ජනතා සේවාවන් ඉදිරිපත් නොකොට වාද විවාද කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කෘතහස්ත දේශපාලනඥයින් රැසක්  දැන් පැත්තකට දාලා ඉන්නවා. ඔවුන් එකතු කරලා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා උපදේශක මණ්ඩලයක් නිර්මාණය කළ යුතුයි. දේශපාලන දැනුම, පළපුරුද්ද හාවඩ් විශ්ව විද්‍යාලයේ උපාධියටත් වඩා වැදගත්. අග්‍රාමාත්‍ය ඩි.එස් සේනානායක මහතාට උපාධියක් තිබුනේ නැහැ. නමුත් හොද ජනතා සේවාවක් ඉටු කළා. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට  උපාධියක් තිබුනේ නැහැ. නමුත් ලොව ප්‍රථම අගමැතිනිය ලෙස එය විශිෂ්ට සේවාවක් ඉටු කළා.හිටපු ජනාධිපති ඡේ.ආර් ජයවර්ධන මහතාගේ දේශපාලන දැනුම ද ඉතාම වැදගත්. බණ්ඩාරනායක මැතිණියගේ විදේශ ප්‍රතිපත්තිය මුළු ලෝකයම අගය කරනවා.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.