topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යහපාලනය උපදේශක සභාවක් මඟින් ඉදිරියට.

maithri_ranil1

යහපාලන රජයේ සංහිදියාව තහවුරු කර ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක නියෝජනය කරනු ලබන උපදේශක සභාවක් පත් කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් විසින් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බව සඳහන් වේ.

රජයේ ඉදිරි කටයුතුවලට ඇති විය හැකි බාධා ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් පැවසේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ ඉදිරිපෙළ ඇමතිවරුන් පිරිසක් හා එජාපයේ ඇමතිවරුන් පිරිසක් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත්, මලික් සමරවික්‍රම හා සරත් අමුණුගම ඇමතිවරුන් මෙයට මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.