topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“ජාත්‍යන්තර අවුලක්” ආණ්ඩුවට හැදෙයි.

Death_penalty

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සීමා කරමින් හෝ යළි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය නිසා අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට මෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි බලපෑමකට ලක්වීමට සිදුවනු ඇති බව දේශීය මෙන්ම විදේශීය සංවිධාන මෙන්ම විද්වත්හු පෙන්වා දෙන බව සඳහන් වේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් මරණ දණ්ඩනය නියම වී දඬුවම් ලබමින් සිටින අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණ දඬුවම ලබාදීම සඳහා තම අත්සන යොදන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර එම තීරණයට කැබිනට් මණ්ඩලය විසින්ද අනුමත කර ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසා ඇත්තේ කෘර සහ වෙනස් කළ නොහැකි දඬුවමක් වන මරණීය දණ්ඩනයෙන් වසර 40කට වැඩි කාලයක් වැලකී සිටි ශ්‍රී ලංකාව යළි එය ක්‍රියාත්මක කිරීමට යාමෙන් රටේ කීර්ති නාමයට බලවත් කැළලක් විය හැකි බවයි. මෙරට අධිකරණය මඟින් මරණ දඬුවම ලබාදුන්නත් ඊට එකඟතාවය පළ කරමින් ජනපති අත්සන නොයොදන නිසා එය ක්‍රියාත්මක නොවන අතර ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම හිමිවේ. ශ්‍රී ලංකාව අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ 1976 වසරේදීය. මත්ද්‍රවය ජාවාරම් වැරදි සම්බන්ධයෙන් දඩුවම් දීමට වඩාත් සාධාරණ හා  මානුෂීය ක්‍රියාමාර්ගයක් තෝරාගත යුතු බව  පවසා ඇති ක්ෂමා සංවිධානය ලොව රටවල් 142ක් විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පමණක් නොව නීතියක් ලෙස භාවිත කිරීම ද අවලංගු කර ඇතැයි සඳහන් කර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වන මණ්ඩලයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කමිටු වාර්තාවේ දැක්වෙන්නේද මරණ දණ්ඩනය ලබා නොදිය යුතු බවට යැයි සඳහන් වේ. මරණීය දණ්ඩනය අහෝසි කළයුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2016 ජනවාරි 01 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක්ද යොමු කළ බව මේ සමීක්ෂණයේ ස්ථාවරය පැහැදිලි කරමින් එහි පර්යේෂණ අධ්‍යක්ෂිකාව කියා ඇත. මරණ දඬුවම ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බැඳීම් පැහැදිලි ලෙසම අධෛර්යමත් වන බව අදාළ ලිපිය සඳහන් බවත් පැවසේ.

එක්සත් ජාතීන්ගේ 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ වෛකල්පිත සම්මුතීන් දෙක අතුරින් දෙවැන්න වන මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතියට ශ්‍රී ලංකාව තවමත් අත්සන් කර නොමැති නිසා මරණීය දණ්ඩනය ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් වේ. එම සම්මුතියට අත්සන් කරන ලෙස මානව හිමිකම් කොමිසම ජනපතිට යැවූ ලිපියේද සඳහන් බව පැවසේ.

මෙසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම, මේ වසරේ සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට ගැටළුවක් වියහැකි බව මානව හිමිකම් නීතිඥවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන අචාර්ය ප්‍රතිභා මහානාමහේවා ද පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.