topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රක්ෂිත ඉඩම් හඳුනා ගැනීමට අන්තර්ජාල සිතියමක්.

Map_SL

ශ්‍රී ලංකා රජය සතු විවිධ කාර්යයන් සඳහා වෙන්කළ රක්‍ෂිත ඉඩම් පිළිබඳව තොරතුරු ඇතුළත් සිතියමක් සකස් කර ඇති බවත්, ආයෝජකයන් ඇතුළුව ඕනෑම අයෙකුට අනතර්ජාලය හරහා එය භාවිතා කළ හැකිවන අයුරින් එය නිර්මාණය කර ඇති බවත් ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. අග්‍රාමාත්‍යවරයා යටතේ තිබෙන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ ඉල්ලීම පරිදි ශ්‍රී අලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින්  මෙම සිතියම නිර්මාණය කළ බවත් සඳහන් වේ.

මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ආයෝජකයින්ට තම ව්‍යාපෘති ස්ථානගත කිරීමේදී ඒ ඒ ප්‍රදේශයන්හි පිහිටි රජය සතු රක්‍ෂිත, වනාන්තර, වාරි මාර්ග අඩිය සඳහා වෙන්කරන ලද ඉඩම් ආදිය පිළිබඳව තොරතුරු ලබාගත හැකි නිශ්චිත එක් මූලාශ්‍රයක් නොතිබීම මෙතෙක් පැවති ප්‍රධාන දුර්වලතාවයක් බව එහි දැක්වේ. ආයෝජකයින්ටපහසුකම් සපයමින් ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ආයෝජන සඳහා දිරිගැන්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් මෙමඟින් ආයෝජකයින් ආදී විවිධ පාර්ශවයන්ට තම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේදී ඒ සඳහා සුදුසු ප්‍රදේශයන් ඉක්මනින් සහ පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවන බවත් සඳහන් වේ.

මෙම අන්තර්ජාල සිතියම වෙත www.survey.gov.lk/nsdi/lis/index_cad.phpයන වෙබ් ලිපිනය හරහා සම්බන්ධ විය හැකි අතර මෙම සිතියම පදනම් කරගෙන දෘශ්‍යමානව යම් ස්ථානයක් හඳුනා ගැනීම, GPS ක්‍රමය මඟින් ස්ථානයක් සෙවීම, යම් ස්ථානයක් හඳුනාගැනීමට හැකිවන සේ ස්ථානයේ නම සිතියමට ඇතුළත් කිරීම ආදී සේවාවන් ලබා ගත හැකි බවත් සඳහන් වේ. මෙම අනත්රජාල සිතියම වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරල සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ආදී රජය සතු එවැනි ඉඩම් පාලනය කිරීමේ බලතල සහිත ආයතනයක් මඟින් ලබාදෙන තොරතුරු මත පදනම්ව සකස් කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.