topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැලිකඩ සමුල ඝාතනයේ රස පරීක්ෂක වාර්තා තවම නැහැ.

 

Welikada _Prison

පසුගිය  රාජපක්ෂ  පාලන සමයේදී  වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළ රජයේ රසපරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට  දන්වා ඇතයි  වාර්තා වේ.

ඒ, එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව අපරාධ  පරීක්ෂණ  දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුව ජනවාරි 08 වනදාට පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර  ඇත.

මෙම  නඩුවේ  ප්‍රධාන  සැකකරුවකු   හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ද එදින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර  ඇත .

Leave A Reply

Your email address will not be published.