topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්‍ෂගේ තවත් නඩුවකට දින දෙයි.

Namal-arrested

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. consultancy සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරනය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල මාර්තු මස 7 වනදා කැඳවීමට  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද(25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවනු ලැබ ඇත.

එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා ඇත්තේ එම පරීක්ෂණවලට අදාළ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපති  උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය. ඒ අනුව පැමිණිල්ල මාර්තු මස 7 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලීසියට දැනුම් දී තිබේ.

ඉකුත් රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ආකාරයට උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර් consultancy සමාගම යෙදවිම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ  වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකුට එරෙහිව පොලීසිය මෙම පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.