topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පත්කිරීම් සහ වාහන පිලිබදව ජනාධිපති සිරිසේනගෙන් තවත් නියෝගයක්.

lnc 3

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායයන් සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති සිරිසේන  අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්  දී  ඇති  බව  වාර්තා  වේ.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018-12-31 වන දින PS/PCMD/19/ 2018 අංක දරන එම චක්‍රලේඛය නිකුත් කර තිබේ. එමෙන්ම රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී සුදුසුකම් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර  ඇත. ජනාධිපති ලේකම්වරයා සභාපතිත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න  සහ අගමැතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු කටයුතු කරයි.දැනට පත් කර තිබෙන සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් සුදුසුකම් බලා නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව වෙත යොමු කරන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරුන්ට මෙහිදී උපදෙස් දී  ඇත . එමෙන්ම මේ පිළිබඳව  ඉදිරියේ දී සියලු අමාත්‍යවරුන්ට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු  කිරීමට නියමිතය.

රජයේ වාහන පිළිබඳ විධිමත් වාර්තා පවත්වාගෙන නොයාම හේතුවෙන් සිදුවන අක්‍රමිතාවන් පිළිබඳව ද  උපදෙස් දී  ඇති  ජනාධිපතිවරයා   එම තත්ත්වය ඉදිරියේ දී වළක්වා ගැනීමට රජයේ වාහන සංචිත පිළිබඳ තොරතුරු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස  දන්වා  ඇත . රජයේ වාහන සංචිතයේ තොරතුරු ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ දැන ගැනීමට හැකිවන අයුරින් එම තොරතුරු පවත්වාගෙන යාමට ද  නියමිතය .

එමෙන්ම සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකුම මාස 03 කට වරක්වත් තමන්ගේ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත ගොස් කාර්ය මණ්ඩලය හමුවී ඒවායේ ක්‍රියාකාරිත්වය සහ ගැටලු පිළිබඳ සොයා බැලීමටද තීරණය කර  ඇත .

 

 

Leave A Reply

Your email address will not be published.