මතුව ඇති තෙල් අර්බුදය පිටුපස ඇති ටෙන්ඩර් මගඩිය පිළිබඳ තමා අද (07) පාර්ලිමේන්තුවේදී ප්රශ්ණ කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු පවසා ඇත්තේ, තෙල් අර්බුදයට පසුගිය කාල සීමාව තුළ සිදුවූ ටෙන්ඩර්වල අක්රමිකතා මෙන්ම ගබඩා පහසුකම් පිරිපහදු කටයුතු නවීකරණය කිරීමට අසමත් වීම ආදී කරුණු ප්රධාන වශයෙන් බලපා ඇති බවයි. එමෙන්ම මෙම ගැටළුවට රජය වගකිව යුතු බවද ඔහු පවසයි.
Related News – තෙල් හිගයේ ඇත්ත හේතුව මෙන්න.
තෙල් අර්බුදය උඩුදුවයි ද? ඉන්ධන හල් අසළ දිගු පෝළිම්, ගමනා ගමනයට බාධා,
දැන් තෙලුත් නැහැ,කරපු 02 ට මෙහෙම නම් ඊලඟ තුන කොහොම කරයිද?.
අද පාර්ලිමේන්තුවේදී, ජවිපෙ නායකගෙන්, තෙල් අර්බුදය ගැන විශේෂ ප්රශ්ණ කිරීමක්,
මතුව ඇති තෙල් අර්බුදය පිටුපස ඇති ,ටෙන්ඩර් මගඩිය පිළිබඳ, තමා අද (07) පාර්ලිමේන්තුවේදී, ප්රශ්ණ කිරීමට සූදානම් බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්රධාන සංවිධායක, අනුර කුමාර දිසානායක, පවසා ඇත,
ඔහු පවසා ඇත්තේ, තෙල් අර්බුදයට, පසුගිය කාල සීමාව තුළ සිදුවූ, ටෙන්ඩර්වල අක්රමිකතා මෙන්ම, ගබඩා පහසුකම්, පිරිපහදු කටයුතු නවීකරණය කිරීමට, අසමත් වීම ආදී කරුණු, ප්රධාන වශයෙන් බලපා ඇති බවයි, එමෙන්ම, මෙම ගැටළුවට, රජය වගකිව යුතු බවද, ඔහු පවසා ඇත,
එම නිසා අද (07), ඉහත ගැටළු සම්බන්ධයෙන්, තමා ප්රශ්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, පවතින තත්වයට, වහාම විසඳුම් ලබාදීමට, රජය මැදිහත් විය යුතු බවත්, ජවිපෙ නායක අනුර කුමාර පවසා ඇත,