topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ අනන්‍ය වූු සමඅයිතීන් පිළිගැනීමෙන් ” – ජවිපෙ නායක අනුර දිසානායක.

anura

ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් මතවාදිමය අරගලයක් ක‍්‍රියාකාරීමය මැදිහත්වීම ඉතාමත් සුදුසු හා යෝග්‍ය ය ”යි තමන් කල්පනා කරන බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

ඔහු මේ බව කියා සිටියේ සහෝදරත්වයේ දිනය වෙනුවෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී සහෝදරත්වයේ සිත්තම ඇරඹිනි. ”පාට ගොඩක්… එකම රටක්…” තේමාව යටතේ අති විශාල සිත්තමක් සිතුවමක් කිරීම හා සංගීත සැදෑවක් එහිදී පැවැත් විය. ඒ් සඳහා ජවිපෙ නායකයන්  ඇතුලූ කලාකරුවන් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ රැසක් සභාගි වූහ.
“අපි දන්වා මිට අවුරුදු 33 කට පෙර 1983 ජූලි මාසේ 23 දින මෑත ලංකා ඉතිහාසයේ අඳුරුතම හා මිලේච්ඡතම දිනය. මේ මහපොලොව ලේ වලින් තෙත් වුණා. මේ අහස දුම්වලින් කළු වුණා. අපේ ඇස් ඉදිරිපිට මහ ගිනිජාලාවන් අපි දැක්කා. මා දන්නවා මට අපේ විශ්වවිද්‍යාලවල ඉහළ සොයුරන් අපට කිවුවා, කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සපත්තු මහන්නෙක් හිටියා, ඔහු දෙමළ තාත්තා කෙනෙක්. ඔහු ඇවිලෙන ටයර් සෑයට පණ පිටින් දාලා පුළුස්සලා දැමුවා.
ලංකාවේ මෑත ඉතිහාසයේ වුණු මිලේච්ඡුතම සහ අඳුරුතම දිනය 1983 ජුලි මස 23දා. අප කිසිසේත් විශ්වාස කරන්නෑ, ජුලි 23 දා  ඕපාපාතිකව ඔහේ හුදලා ලෙස තනි අහම්භයක් ලෙස ඇතිවිච්ච දිනයක් කියලා. ක‍්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබූ ජාතිවාදය එය උතුරේ වේවා, දකුණුනේ වේවා, බලය වෙනුවෙනුත් බලයේ ආරක්‍ෂාව වෙනුවෙනුත් වර්ධනය වෙමින් තිබූ ජාතිවාදය ගිනියම් ලෙස පුපුරා යන දිනය තමයි 83 ජූලි මස 23වැනිදා. හරියටම මීට අවුරුදු 33 කට පෙර. එම දිනය සමාජවාදී තරුණ සංගමය විසින් සහෝදරත්වයේ දිනය ලෙස නම් කොට ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් මතවාදිමය අරගලයක් ක‍්‍රියාකාරීමය මැදිහත්වීම ඉතාමත් සුදුසු හා යෝග්‍ය යැයි අපි කල්පනා කරනවා. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ රටේ ජනතාව වෙන් වෙන්ව ගත්තොත් ඔවුන් ජාතිවාදී කියලා. ඉපදෙනෙකුට අපි කවුරුත් ජාතිවාදීන් නොවේ. ඉපදෙනකොට අපේ මනස හරියට හිස් කලයක් වෙගේ. හැබැයි ඒ මනසට පුරවපු වතුර මොනවද? ඒ මනසට පසුගිය කාලය පුරාම මේ පාලක පංතිය විසින් පුරවපු වතුරවල සැලකිය යුතු සංයුතියක් ජාතිවාදය අඩංගු වී තිබුණා. ඒ මොකක් වෙනුවෙන්ද? දකුණේ සිංහල ජාතිවාදය වේවා. උතුරේ දෙමළ ජතිවාදය වේවා. නැගෙනහිර මුස්ලිම් ජාතිවාදය වේවා. මේ කිසිවක් වර්ධනය කරන්නේ මේ කිසිවෙකට වගකියන්නේ මේ කිසිවෙකට නායකත්වය දෙන්නේ මේ කිසිවෙකට පොළබවන්නේ,  සාමාන්‍ය දුවා දරුවන්ගේ සාමාන්‍ය අම්මා තාත්තාගේ ගැටලූ විසඳීම සඳහා නොවෙයි. ඒ සියල්ල පිටුපස අඩු වැඩි වශයෙන් ලබාගන්නා ලද බලයත් එහි ආරක්‍ෂාවත් බලය අත්පත් කරගැනීමේ උවමනාවත් ගැබ්වී තිබෙනවා. ඒ නිසා අද අපට අරගලයක් තිබෙනවා. මේ ජාතිවාදයට එරෙහිව මතවාදී ක්‍ෂේත‍්‍රයේ අරගලයක්. අපි නියෝජනය කරන්නේ ජාතික සමගිය පිල නම් ඔවුන් නියෝජනය කරන්නේ ජාතිවාදයේ පිල . හැබැයි ඔවුන්ගේ මතය ප‍්‍රබල වී තිිබෙනවා. ඔවුන් විටක තමන්ගේ පාලක බලය, ඒ වෙනුවෙන් උපයෝගි කරගන්නවා. විටක තමන්ගේ දේශපාලනයේ තියෙන හයිය ඒ වෙනුවෙන් උපයෝගි කරගන්නවා.
මෑත කාලයේ උදාහරණ බැලූවොත් මේ දකුණු පලාතේ විවිධ බලවේගයන්ගේ ගොඩ නැගුවේ මොනවා වෙනුවෙන්ද? විවිධ බල සේනාංකයන්ගේ ගොඩනැගුවේ මොනවා වෙනුවෙන්ද? ඒ බලසේනාවල පරමාර්ථය වී තිබෙනේනේ සිංහල ජාතියේ වර්ධනයත් හෝ බෞද්ධ දර්ශනයේ ආරක්‍ෂාවක් නෙවෙයි. එම බලසේනාවගේ අරමුණ බවට පත්වෙලා තිබුණේ පැවති රාජපෂ ආණ්ඩුවේ දිගුව සහ පැවැත්ම සඳහා අවශ්‍ය වන මතවාදී බලය නිර්මාණය කිරීම. ඒ නිසා පැවති පාලක පන්තිය, පැවති පාලනය තමන්ගේ බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් ජාතිවාදය වපුරනු ලැබූවා. එතනින් නතර වුණේ නැහැ. දැන් ඔවුන්ට ගිලිහි තිබෙන බලය, යලි අත්පත් කරගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. අපට මතකයි හිටපු පාලකයා පරාජයට පත්වෙලා මැදමූලන වලව්වට ගිහිල්ලා ජනෙල් පොල්ලේ එල්ලිලා මොකක්ද කිවුවේ. සුළු ජාතික ඡුන්ද නිසා මම පැරදුනා කිව්වා. ඔහු පරාජයෙන් පසුව ඔහුගේ පළමු ප‍්‍රකාශය සිට ඉදිරියට ගෙන යමින් තිබෙන්නේ යලි බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි කිරීම” යැයි ඔහු ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.