topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගාමිණී සෙනරත්ගේ නඩුවට අභියාචනයක්.

Gamini_Senarath

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රජයේ මුදලින් රුපියල් මිලියන 500ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්  ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙහි විභාග කෙරෙන නඩුවේදී විනිසුරුවරුන් විසින් ලබාදුන් නියෝගයකට එරෙහිව විත්තියේ නීතීඥයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබෙනතුරු නඩු විභාගය අත්හිටුවන ලෙසත් විත්තියේ නීතීඥවරුන් විසින් අද (30) අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම නඩුව නොවැම්බර් 07 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇත.

මෙම නඩුවට සූදානම්වීම සඳහා අවශ්‍ය ලේඛන ලබාදෙන මෙන් විත්තියෙන් කෙරුණු ඉල්ලීමක් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ලබාදුන් තීන්දුවක් පිළිබඳව තමන් අතෘප්තියට පත්ව ඇති බැවින් එම අභියාචන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවත් එහි තීන්දුව ලැබෙනතෙක් නඩු විභාගය කල් දමන ලෙසත් විත්තියේ නීතීඥ ගාමිණී මාරපන  අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට විරෝධය පළ කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙවැනි අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තියට නීතිමය හිමිකමක් නොමැති බැවින් බැවින් එම අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ඒ අනුව, මෙම අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීන්දුව නොවැම්බර් 02 වනදා ප්‍රකාශ කරන බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර ඇත.

Leave A Reply

Your email address will not be published.