topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාවෙන් ජපානයට අවි.

Graphic1
උතුරු කොරියාවමිසයිල් ප්‍රහාරයක් එල්ල කළොත් ඇමෙරිකාවෙන් සපයන ලද යුද උපකරණ උපයෝගී කර ගනිමින් ගුවනේදී ම එම මිසයිල විනාශ කර දැමීමේ බලයක් ජපානය සතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මේ අතර ජපන් අගමැති ෂින්සෝ අබේ අදහස් දක්වමින්, අවශ්‍යතාවක් උද්ගත වුනොත් මිසයිල ප්‍රහාරයක් වළක්වාලමින් තම රටට ඒවාට බාධා කළ හැකි බව කියා සිටියේය.
ඇමෙරිකානු සහ ජපන් නායකයන් විසින් එම අදහස් ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තෝකියෝ සංචාරය නිමාවේ පැවැත්වුන මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
උතුරු කොරියාව පසුගිය මාස කීපය ඇතුළත ජපානයට ඉහළින් දුර ප්‍රහාර සඳහා යොදා ගත හැකි බැලිස්ටික් මිසයිල් (ballistic missiles) ප්‍රහාර කීපයක්ම එල්ල කර තිබුණි.
ඉහත කී මාධ්‍ය හමුවේ දී ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “අගමැති ෂින්සෝ අබේ යුද අවි විශාල තොගයක් එක්සත් ජනපදයෙන් මිල දී ගැනීමට කටයුතු කරමින් සිටින” බව අනාවරණය කළේය.
තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, උතුරු කොරියානු මිසයිල් ව්‍යාපෘතිය ගැන සඳහන් කරමින් “ඇමෙරිකානු යුද අවි මිල දී ගැනීම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව උතුරු කොරියානු මිසයිල් වලට පහර දී ඒවා බිම හෙළීමට අගමැති අබේට හැකි වනු” ඇතැයි ද සඳහන් කළේය.
එසේම එම ගනුදෙනුව මගින් “ඇමෙරිකානුවන්ට රැකියා ලැබීමක් මෙන්ම ජපානයේ ආරක්ෂාව සැලසෙන” බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.උතුරුකොරියාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජපානයට සිය ආරක්ෂක ශක්තිය “ප්‍රමාණාත්මක සහ ගුණාත්මක” මට්ටමින් වර්ධනය කර ගැනීමට සිදු වූ බව ජපන් අගමැතිවරයා සඳහන් කළේය.
සිය මිසයිල ආරක්ෂණ ව්‍යාපෘතිය ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇතිකර ගත් නෛතික සහයෝගීතාව මත පදනම් වන බව අවධාරණය කළ අගමැති ෂින්සෝ අබේ “අවශ්‍යතාවක් ඇති වුනොත් නියත ලෙසම මිසයිල් බිම හෙළීමට” කටයුතු කරන බව කියා සිටියේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම පළමු ජපන් සංචාරයේ දී දෙරට අතර යුද ගිවිසුමක් අත්සන් කළාද ?නැද්ද? යන්න තවමත් පැහැදිලි නැත.
එහෙත් ඇමෙරිකානු යුද කඳවුරු කීපයක් ජපන් භූමියේ පවත්වා ගෙන යන අතර, දෙරට ඉතා කිට්ටු යුද සගයෝ වෙති.
ජපානයට සහ දකුණු කොරියාවට යුද අවි විකිණීම සඳහා තම අනුමැතිය දෙන බව ජනාධිපති ට්‍රම්ප් පසුගිය සැප්තැම්බර් මාසයේ ‘ට්විටර්’ පණිවුඩයක් මගින් කියා සිටියේය.
“ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ‘උතුරු කොරියානු හිසරදයට’ එරෙහිව එකට නැඟී සිටීමට ප්‍රතිඥාවක් දුන්” බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජපන් සංචාරය නිමාවේ සඳහන් කළේය.
රටවල් කීපයක දීර්ඝ ආසියානු සංචාරයක් ආරම්භ කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා පළමුව ළඟා වූයේ ජපානයටය.
තෝකියෝ අගනුවර පිහිටි ඇමෙරිකානු ගුවන් කඳවුරේ සංචාරයක නිරත වූ ජනාධිපති ට්‍රම්ප් අනතුරුව ජපානයේ සිටින ඇමෙරිකානු ව්‍යාපාරිකයන් ද හමු විය.
(B

Leave A Reply

Your email address will not be published.