topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීපාදයට හමුදාව.

LNC NEWS 5
හැටන් ශ්‍රී පාද මාර්ගයේ – නල්ලතන්නිය – මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑමට ලක් වූ කසළ කන්ද ඉවත් කිරීම සඳහා යුද හමුදා භට කණ්ඩායමක් යොදවා තිබේ.
අද සිට හමුදා භටයින් හතලිස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඒ සඳහා යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න  සඳහන් කළේය.
ශ්‍රී පාද වන්දනාකරුවන් විසින් උඩමළුවට රැගෙනගොස් මුදාහැර තිබූ පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු ඝණ අපද්‍රව්‍ය හා කැළි කසළ එක්රැස් කර තිබූ ස්ථානයක පසුගියදා මෙම නායයෑම සිදුව තිබුණි.
මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ශ්‍රීපාද මාර්ගය අවහිර වී ඇති අතර පියගැටපෙළට හා ආරක්ෂිත වැටට ද හානී සිදුවී ඇති බව වාර්තා වෙයි.
කඩා වැටුණු කැළිකසළ සහ පස් ඉවත් කිරීමේ කටයුතු නල්ලතන්නිය පොලීසියේ මැදිහත් වීමෙන් පසුගිය දින කිහිපය පුරා සිදුකෙරුණ ද ඒ සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව සඳහන්ය.
ඒ අනුව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමිගේ ඉල්ලීම මත කැළිකසළ ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදා භට කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබේ.

මේ අතර මීළඟ ශ්‍රීපාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ දී පොලිතීන් සහ ඝණ අපද්‍රව්‍ය භාවිතයට පනවා ඇති නීති තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී පාද බාරකාර මණ්ඩලය තීරණය කර ඇති බවද  වාර්තාවේ.

Leave A Reply

Your email address will not be published.