topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෝටි දෙකකට අධික විදෙස් මුදල් සමඟ අයෙකු අත්අඩංගුවට.

Money

රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(02) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් තැනත්තා 28 හැවිරිදි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බව පැවසේ.

මොහු අද  සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ බ්‍රිතාන්‍ය පවුම් – 19,250 ක් , යූරෝ 95,000 ක් , සෞදි රියාල් 71,500 ක් සහ එක්සත්  අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 21,000 ක් වශයෙන් වූ මෙම විදේශ මුදල් තොගය තම ගමන් මල්ලේ සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.