මරදාන, විපුලසේන මාවත ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී කෘත්‍රිම මත්පෙති 608ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මරදාන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්ථා වේ,
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු අද (17) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් වේ.