topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පැණිබීම සමාගම් සහන ඉල්ලයි – සහන ලබා නොදෙන බවට සුව ඇමැතිගෙන් සහතිකයක්.

Soft_Drinks.

අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කළ පැණිබීම බෝතලවල ඇති සෑම සීනි ග්‍රෑම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙලට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාගම් ඉල්ලා ඇතත්, කිසිදු සහනයක් ලබා නොදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා සිටී. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කරන ලද්දේ ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් තරගවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සම්මාන සහ සහතික පත්‍ර පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවයක් අමතමිනි.

පැණිබීම සමාගම් වල නියෝජිතයින් තමන් හමු වී සහන ඉල්ලා සිටි බවත්, සහන ලබා දිය යුත්තේ ජනතාවට බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අනාවරණ කරයි. බෝ නොවන රෝග පාලනය කිරිම සදහා පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක් පළමුව හදුන්වා දෙන ලදි. ඉන් පසු අයවැය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, එම වැඩපිළිවෙල අඛණෟඩව ඉදිරියට ගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි. මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. ලෝක බැංකු ආධාර යටතේ ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව බෝනොවන රෝග වලින් වාර්ෂිකව ලොව පුරා ජනගහනයෙන් සියයට 70 ක් පමණ මිය යන බව අනාවරණ වී තිබේ. ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී දියවැඩියා රෝගයෙන් මිය යන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සදහා ප්‍රධාන වී ඇත්තේ අධික සීනි පරිභෝජනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ වසරක දී ලොව පුරා ලක්ෂ 50 ක් පමණ දියවැඩියා රෝගයෙන් පමණක් මිය යන බවයි. එම නිසා සීනි පරිභෝජනය අවම කිරීමට කටයුතු කරන බවත්, කුමන බලපෑම් එල්ල වුවද එය නතර නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Leave A Reply

Your email address will not be published.