topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තු ලියකියවිලි විනාශ කිරීමක් මේ මොහොතේ?

Leaves_Burning

මේ මොහොත වන විට පාර්ලිමේන්තුවට අදාළ රහස්‍ය ලියකියවිලි තොගයක් විනාශ කිරීමේ කාර්යයක් පොල්ගස්ඕවිට, පාලගම ප්‍රදේශයේ මුද්‍රණාලයක් තුළ සිදුවන බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

එමෙන්ම මේ වන විට පොලිස් නිලධාරීන් 15ක පමණ කණ්ඩායමක් සහ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරී කණ්ඩායමක් මේ ස්ථානයේ ස්ථාන ගතකර ඇත. මෙම කටයුත්තට අදාළ NC 8141 දරණ පාර්ලිමේන්තු සලකුණක් සහිත කුඩා වර්ගයේ බස් රථය සහ LI 0074 දරණ ලොරි රථයද මේ මොහොතේ එම ස්ථානයේ ස්ථාන ගතකර ඇති බවත් ලංකා නිවුස් කොලම් අප වෙත වාර්ථා වේ.

විශේෂයෙන් මෙම මුද්‍රණාලයේ හිමිකරු වන්නේ පසුගියදා අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ලැබූ බන්දුල ගුණවර්ධනගේ සමීපතමයෙකු බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.