Breaking News
Home > පුවත් > ගෝඨාභයගේ අතුරු තහනමට නීතිපතිගේ විරෝධය.

ගෝඨාභයගේ අතුරු තහනමට නීතිපතිගේ විරෝධය.

Gota arest

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම හා එය දීර්ඝ කිරීම ඒකපාර්ෂිකව සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ විරෝධය පළකර ඇත.

මෙහිදි අධිකරණය නොමග යැවීම මගින් මෙම අතුරු තහනම් නියෝගය ලබාගෙන ඇතිබවත් ඒ සම්බන්ධයෙන් නීතිපත්වරයාගෙන් කරුණු විමසීමක් සිදු කර නොමැති බවත් ඒමනිසා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා නීතිපති වරයාට අවස්තාවක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් ඉල්ලා සාටිබව සදහන්ය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ කරුණු දැක්වීම දෙසැම්බර් 15 වනදා සිදුකිරීමට නීතිපතිවරයාට අවස්ථාව ලබාදුන් අභියාචනාධිකරණය හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පොදුදේපළ පණත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක්වා දීර්ඝකල බවද සදහන්ය.

About LNC

Check Also

court-hammer

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ පෙත්සම ඔක්තෝම්බර් 15 කැඳවයි.

හිටපු ප්‍රවාහන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම  ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝම්බර් 15 වනදා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *