topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බානගල උපතිස්ස නා හිමි චරිතාපදානය අංජලිකරණීයෝ ග්‍රන්ථය ජනවාරි 05 දා ජනගත කෙරේ

 

banagala upathissa thero

බානගල උපතිස්ස නා හිමියන්ගේ 69 වන ජන්ම දිනය නිමිත්තෙන්  ඉංදියානු ජාතික ලේඛක ශාකිල් සිද්දිකි (Sakil Siddiqui) මහතා ඉංග්‍රීසි බසින් රචිත අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමි චරිතාපදානය අංජලිකරණීයෝ ග්‍රන්ථය ජනවාරි 05 දා පෙ.ව 9.00 ට කොළඹ 02 මැලේ වීදියේ ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී  කෝට්ටේ ශ්‍රී කළ්‍යාණ ධර්ම මහ සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමි සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ.

ඉංදීයාවේ යූසුපූර් ගහාසිපූර් හි උපත ලද සිද්දිකි මහතා , කුඩා කළ ජීවත් වී ඇත්තේ සාරනාත් හි ය. සාරනාත් හි මහබෝධි විද්‍යාලයෙන් එහි වැඩ විසූ ධර්මරක්ෂික හිමියන් ගෙන් සහ මැටිවල සංඝරතන නා හිමි වෙතින් ප්‍රාථමික අධ්‍යාපනය ලබා , බරනැස් විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය උපාධිය ලබා ,ඔහු  පශ්චාත් උපාධිය ලබා ඇත්තේ ගණිතය විෂයෙනි.

ඉංදියාවේ ප්‍රවීන දැන්වීම් වෘත්තිකයෙකු වන සිද්දිකි මහතා , බැංකුකරුවෙකු ලෙස ද සේවය කර ඇත.සිද්දිකි මහතා  මීට පෙර අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතාපදානය ද සාහිල් නමින් කෙටිකතා සංග්‍රහයක් ද පළ කර ඇත.

අංජලිකරණීයෝ ග්‍රන්ථය මීට ටික දිනකට පෙර  ඉංදීයාවේ නවදිල්ලි නුවර දී උත්සවාතාරයෙන් එළි දැක්විණ. අංජලිකරණීයෝ ග්‍රන්ථය ඉංදීයාවේ ඉන්ද්‍රා ප්‍රතාශන ආයතනයේ  ප්‍රතාශනයකි.

 

 

Leave A Reply

Your email address will not be published.