topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැසිල් පොහොට්ටුවත් අරන් ආගමික නායකයින් හමුවෙයි.

Basil_Rajapaksha-

රටේ වර්තමාන තත්වය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත සැළසුම් පිළිබද අදහස් දැන්වීමටත්  ඒ පිළිබද සාකච්ඡා කිරීමටත් ආගමික නායකයින් හමු වීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තීරණය කර ඇති බව වාර්ථා වේ. ඒ අනුව මහනායක හිමිවරුන් හා  කාදීනල් මැල්කම් රංජිත් අගරදගුරු හමුවක් ද සිදුව ඇත.

තවද උතුරේ ප්‍රධාන කොවිල් වල පුජකවරුන් හමුවීමටද බැසිල් රාජපක්ෂ තීරණය කර ඇත.

ඉදිරියේදී ආණ්ඩු පක්ෂයෙන් පොදුජන පෙරමුණට එක්වන පිරිස වැඩිවිය හැකි බවත්, ආණ්ඩු විරෝධි පිරිස් එක්තැනකට එක් කරගැනීම ඔහුගේ අරමුණ බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයන්ට අදාළ සංවිධාන කටයුතු ආරම්භ කිරීමට පෙර සියලු ආගමික නායකයින් හමුවීම තම අරමුණ බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.