topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බත්තරමුල්ල නව පරිපාලන නගරය ආශ‍්‍රිත සේවාවන් ක‍්‍රමිකව අරඹයි.

Battharamulla

 

මෙරට වැඩිම මාර්ග තදබදයක් තිබෙන මාළබේ  සිට පිටකොටුව දක්වා වූ මාර්ගයේ අද (29)දින සිට පොල්දූව පාලමේ සිට බොරැල්ල දක්වා බස් මංතීරු ක‍්‍රමය උදෑසන 6 සිට 9 දක්වා කි‍්‍රයාත්මක කරනු ලබන බව ඇමති පාඨලී චම්පික සඳහන් කරයි. බොරැල්ල මරදාන මාර්ගය මේවන විට පිළසකර කරමින් පවතින අතර නොවැම්බර් මාසයේදී, බොරැල්ලේ සිට මරදාන දක්වා උදෑසන 6 සිට 9 වන තෙක් ස්ථාවර බස් මංතීරුවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප‍්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සහභාගීත්වයෙන් බස් ප‍්‍රමුඛතා මංතිරු වැඩසටහනේ තවත් අදියරක් අද(29) දින උදේ 6.00 ට පොල්දුව මංසන්ධිය(දියත උයන) සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ආරම්භ විය.

මෙයට සමගාමීව අද දින සවස් කාලයේ දී නිදහස් මාවතේ සිට තුම්මුල්ල මංසන්දිය දක්වා ද බස් මංතීරු වැඩසටහන ආරම්භ කෙරෙනු ඇත. (සවස 4.00 සිට රාත‍්‍රි 7.00 දක්වා)

අද සිට පොල්දූව මංසන්දියේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ කාර්යාලවලට, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍යාංශ සහ සෙසු ආයතන වෙත පිවිසීම සඳහා බත්තරමුල්ල නගරය මගහැර පොල්දූව විකල්ප මාර්ගයේ පළමු අදියර අධීක්‍ෂණය කරමින් අධ්‍යන කාල සීමාවකට රථවාහන ගමනාගමනයට එම නව මාර්ගය විවෘත වන අතර ලබන වසරේදී කොස්වත්ත දක්වා එම මාර්ගය දීර්ඝ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම වසරේදී බත්තරමුල්ල ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට සැලසුම් අවසන් අදියරේ පසුවන බවත් ඇමති චම්පික රණවක පවසයි. ඒ අනුව බත්තරමුල්ල අංගසම්පූර්ණ පරිපාලන නගරය බවට පත් කිරීමේ කටයුතු දියත් කර තිබෙන අතර, ඒ සඳහා වන ආශ‍්‍රිත සේවාවන්ගේ ආරම්භක දිනය වූ අද දිනයේදී ප‍්‍රමුඛතා මංතීරු හේතුවෙන් යම් යම් අපහසුතා ඇතිවීමට ඉඩ තිබේ. එනමුත් රටේ මාර්ග තදබදයට විසඳුම ලෙස පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා මෙම ව්‍යාපෘති දිගටම කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ ගේ මූලිකත්වයෙන්  ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යන ආයතන ද ඒකාබද්ධව පසුගියදා කොළඹ නගරය ආශි‍්‍රතව ක‍්‍රියාත්මක කෙරිණ.

Leave A Reply

Your email address will not be published.