topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල්වලට ලොකු ලොකු හෝල් තහනම් වේ.

Minister_Akila Virajkariyawasam

පාසල්වල සංවිධානය කෙරෙන විවිධ උත්සව සඳහා ශාලා වෙන්කර ගැනීමේ දී ඇතැම් පාසල් විසින් වියදම් අධික රංග ශාලා වෙන්කරගැනීම අවම කළ යුතු බවත්, ඒ සඳහා සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කරන්නට අධ්‍යාපන ලේකම්වරයාට තමා උපදෙස් ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසු දක්ෂතා අගයමින් සංවිධානය කළ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීමේ දී මව්පියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා, එම තත්වයට වහා විසඳුම් යෙදීමට පියවර ගන්නා බව ද සඳහන් කළ අතර පාසල්වල උත්සව පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැති අවස්ථාවල  දී අදාළ පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයේ වෙනත් පාසල්වලින් අඩු පිරිවැයකින් යුක්තව ඒවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද  සිහිපත් කළ  අමාත්‍යවරයා,  එවැනි විකල්ප, වාසිදායක ක්‍රමවේද හඳුනාගැනීමට පාසල් ප්‍රධානීන් සමත්විය යුතු බව ද  සඳහන්කළේය.

පාසල්වල සංවිධානය කෙරෙන විවිධ උත්සව සඳහා ශාලා වෙන්කර ගැනීමේ දී ඇතැම් පාසල් විසින් වියදම් අධික රංග ශාලා වෙන්කරගැනීම අවම කළ යුතු බවත්, ඒ සඳහා සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර චක්‍රලේඛයක් නිකුත් කරන්නට අධ්‍යාපන ලේකම්වරයාට තමා උපදෙස් ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසු දක්ෂතා අගයමින් සංවිධානය කළ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරගැනීමේ දී මව්පියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා, එම තත්වයට වහා විසඳුම් යෙදීමට පියවර ගන්නා බව ද සඳහන් කළ අතර පාසල්වල උත්සව පැවැත්වීම සඳහා ප්‍රමාණවත් ශාලා පහසුකම් නොමැති අවස්ථාවල  දී අදාළ පහසුකම්වලින් සමන්විත ප්‍රදේශයේ වෙනත් පාසල්වලින් අඩු පිරිවැයකින් යුක්තව ඒවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නා ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බව ද  සිහිපත් කළ  අමාත්‍යවරයා,  එවැනි විකල්ප, වාසිදායක ක්‍රමවේද හඳුනාගැනීමට පාසල් ප්‍රධානීන් සමත්විය යුතු බව ද  සඳහන්කළේය.

Leave A Reply

Your email address will not be published.