topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බෞද්ධ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නවා. අධ්‍යාපන ඇමති කියයි.

3K1A8355-01

බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් පිරිවෙන් ශක්තිමත් කිරීම සදහා ගතහැකි සෑම  පියවරක්ම ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සදහන්කරයි.  ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවක පරිවේණාචාර්යවරු 270 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමිනි.

මෙරට බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීම උදෙසා මේ වනවිට රජය පියවර රැසක් ගෙන ඇති බව සිහිපත් කල අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට අධ්‍යාපනයේ මුදුන්මල්කඩ බදු පිරිවෙන් සංවර්ධනය කිරීමත්,සංරක්ෂණය කිරීමේ වටිනාකම අවධාරණය කර අතර. ජාතික  මෙය ව්‍යාපෘතියක් බවත්  මේ වසර අවසානයට පෙර දිවයිනේ ඇති වෙහෙර විහාරස්ථාන දොළොස්දහසක් ඇසුරෙන් දහසක් සංවර්ධනය කර සංරක්ෂණය කිරීම සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා රුපියල් මිලියන 500කට ආසන්න මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට පියවර ගන්නා බවද සදහන් කළේය.

පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේගේ සුභසාධනය වෙනුවෙන් මාසිකව රුපියල් 2500 ක ශිෂ්‍යත්වයක් ප්‍රදානය කිරීමද මේ වසර අවසාන වීමට පෙර ආරම්භ කරන බවත් සදහන් කල   අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්   පුරාවිද්‍යා ස්ථානයන්හි ආරක්ෂාව සම්බන්ධව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස්කර ඇති බව ද  කියාසිටියේය.

මෙහිදී නවක පරිවේණාචාර්ය ස්වාමින් වහන්සේලා 149 ක් සහ, ගිහි  නවක පරිවේණාචාර්යවරුන් 121 ක් සදහා පත්වීම් ප්‍රදානය සිදු කල අතර  . මේ අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන උපදේශක පුජ්‍ය අත්තන්ගනේ ශාසනරතන ස්වාමින් වහන්සේ , පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂක මහාචාර්ය පුජ්‍ය නාබිරිත්තංකඩවල ඥානරතන ස්වාමින්  වහන්සේ ඇතුළු භික්ෂුන්වහන්සේලා හා අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන  ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වුහ .

Leave A Reply

Your email address will not be published.