යාපනය මාහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලින් ගේ ආරක්ෂක නිලධාරී, පොලිස් නිලධාරීවරයාට වෙඩිතබා මරාදැමීමට එරෙහිව උතුරු පළාතේ සියළුම පෞද්ගලික බස් රථ අද දින ධාවනයෙන් ඉවත්ව වර්ජනයේ නිරතවන බවත්, යාපනයේ සියළුම නීතිඥවරුන්ද අද අධිකරණ කටයුතුවලින් ඉවත් වීමටත් පියවර ගෙන ඇති බවත් වාර්ථා වේ.