topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අමාත්‍ය ධූර වෙනස් වෙයි?

new_cabinat_ parlimant

මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන අමාත්‍ය ධූර කිහිපයකම වෙනස්කම් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.

එම ආරංචි මාර්ග පවසා ඇත්තේ,  මංගල සමරවීර ඇමැතිවරයාගේ මුදල්, කබීර් හෂීම් ඇමැතිවරයාගේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ ජාත්‍යන්තර වෙළඳාම, සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති යන අමාත්‍යාංශ හතරම වෙනස් වීමට ඉඩ ඇති බවයි. එමෙන්ම එම අමාත්‍යාංශවල අමාත්‍යවරුන් මෙන්ම ලේකම්වරුන් ද වෙනස් වීමට ඉඩ ඇති බවත් සඳහන් වේ.

දැනට ආර්ථික කළමනාකරණයේ පවතින පවතින දුර්වලතා මගහරවා ගැනීම එහි අරමුණ බවත් එමෙන්ම ඒ ඒ අමාත්‍යාංශ යටතේ පවතින ආයතනද වෙනස් වීමට ඉඩ තිබෙන බවත් සඳහන් වේ.

 

Leave A Reply

Your email address will not be published.