topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර.

Antibiotics For _Cancer_LankaNewsColumn

පිළිකා රෝගීන්ට ජාන තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීම සදහා “කයිරුඩා” නමින් ඖෂධයක් ඇමරිකා එක්සත් ජනපදය නිෂ්පාදනය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි. එමගින් පිළිකාව නිෂ්පාදනය කරන ජානයට ප්‍රතිකාර කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
අරලියගහ මන්දිරයේ පැවැති සුව සේවා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා  මේ බව සදහන් කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “බෝනොවන රෝග අතුරින් පිළිකා රෝගය දෙවන ස්ථානයට පැමිණ තිඛෙනවා. තව වසර කිහිපයක් යනවිට පිළිකාව ප්‍රථම ස්ථානයට පත් වෙනවා. ඇමරිකාව විසින් ජාන තාක්ෂණය භාවිත කර ප්‍රතිකාර කිරීමෙන් පිළිකා රෝගීන් සුවපත් වෙනවා. ඖෂධ කර්මාන්තය ලොකු අර්බුධයකට ලක් වෙනවා. ටැබිසුමාට් වැනි පිළිකා ඖෂධ නැති වෙනවා. මෙවැනි නූතන වෛද්‍ය විද්‍යාව හදාරන විශේෂඥ වෛද්‍යවරුන් අපි බිහි කළ යුතුයි. නැතිනම් ආයුර්වේදයට සිදු වූ විනාශයම සිදු වෙනවා. ලෝකය වෙනස් වනවිට අපිත් වෙනස් විය යුතුයි. ජාන තාක්ෂණය භාවිත කරමින් වෛද්‍ය ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරු 07 ක් සිටිනවා. ඔවුන් ලබන අගහරුවාදා කැදවා වෙනම ඒකකයක් ස්ථාපිත කර ප්‍රතිකාර ක්‍රම ආරම්භ කරනවා.” යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.