topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපේක්‍ෂකයෝ ‘පුම්බන්නත්’ එපා.ඡන්ද කාලේ බඩු බෙදුවොත් බලාගෙනයි.

pradeshiya saba election
මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා මැතිවරණයට තරග කරන පක්‍ෂ සහ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු වැඩසටහනක්‌ සංවිධානය නොකරන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත.

කලින් සැලසුම් කළ අත්‍යවශ්‍ය භාණ්‌ඩ බෙදාදීමක්‌ සිදුකරන්නේ නම් දේශපාලන සහභාගිත්වයකින් තොරව එය සිදුකිරීමට වගබලා ගන්නා ලෙස ද එම කොමිසම දැනුම් දී තිබේ.

රාජ්‍ය නිලධාරීන් මැතිවරණයකදී අපක්‍ෂපාතීව ක්‍රියාකළ යුතු බව ද කිසියම් අපේක්‍ෂකයකු හෝ පක්‍ෂයක්‌ ප්‍රවර්ධනය වන ආකාරයට හෝ කිසියම් පක්‍ෂයක්‌ හෝ අපේක්‍ෂකයකු අගතියට පත්වන ආකාරයට රාජ්‍ය දේපළ යොදා ගැනීමට ඉඩ නොතැබිය යුතු බව ද කොමිසම අවධාරණය කර ඇත.

මේ පිළිබඳව මැතිවරණ කොමිසම නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස්‌ සියලු නිලධාරීන් අනුගමනය කළ යුතු බව එම කොමිසම වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Leave A Reply

Your email address will not be published.