topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රවේශමෙන්, නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කරයි.

landslide

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.

මේ අතර මිලිමීටර් 75 ඉක්මවූ වැසි මේ වන විට එම ප්‍රදේශ වලට ලැබී ඇති බවට   සඳහන්ය.

පවතින අධික වර්ෂාව තවදුරටත් පැවතුනහොත්  නායයෑම්, ගල් පෙරළීම්, කඳු කඩාවැටීම් පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය රත්නපුර , කෑගල්ල, කළුතර දිස්ත්‍රික්ක වල කඳුකර ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට දැනුම්දීමක් කර ඇති බව සඳහන්ය.

නෑයයෑම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.