Home > කලාව

කලාව

කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය.

Chubby _Fantasy of the_ Bohemian_ Herbalists

කූඹියෝ ටෙලි නාට්‍යය ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබීම එවැනි කලා නිර්මානයක් පැත්තෙන් සලකා බැලූ කල සුවිශේෂ තත්වයකැයි බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්තෙන් ම එය එසේ ද? පසුගිය කාලයේ විකාශය වූ කුඩා දරුවකු ළමා මහණකු ලෙස රඟපාන ටෙලි නාට්‍යය ගැන ද, තවත් බොහෝ ටෙලි නාට්‍ය ගැන ද සමාජයේ කතාබහ නිර්මානය …

Read More »

හඳ පලුව – තනි තරුව.. ජාතිකත්ව සමඟියේ චාරු ලේඛණය.

Hadapaluwa_Thanitaruwa_Books

සැප්තැම්බරය අවසන් විය. පොත් පත්ද බෙහෙවින් අලෙවි විය. සාහිත්‍ය මාසය, සාහිත්‍ය ගැන තලුමරන්නට පමණක් සීමා විය. අලෙවි වූ පොත පත අතර සුවිශේෂ පොත්ද තිබුණි. නමුත් ඒවා කියවන කොටස මදි බව නම් කිව යුතුය. ජාතිවාදය නැවත උඩු දුවමින් පවතින යුගයක, එක් ජාති වාදයක් වෙනුවට තවත් ජාතිවාදයක් පෙරට ගෙන එන යුගයක, මහා …

Read More »

ප්‍රේමයෙන් තොර ජීවිතයක් නෑ – වික්ටර් රත්නායක

Studio_20170519_083750

ප්‍රේමයෙන් තොර ජීවිතයක් නොමැති බව  ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක,  පවසයි.වියපත් වූ පමණින් ඒ අවශ්‍යතාවය වෙනස් නොවන බව අවධාරණය කරයි.  ඔහු එසේ සදහන්  කර ඇත්තේ සංගිත ප්‍රසංගයකට සහභාගි වීම සදහා  ලන්ඩන් නුවරට ගොස් සිටින විටදිය. “බොහෝ දෙනාට මේක වටහා ගැනීමේ ශක්තිය අඩු ද මම දන්නේ නෑ, වයස්ගත වීමේදී ප්‍රේමයේ …

Read More »

කලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න අපඅතරින් සමුගනියි.

Prem_V1a - Copy-01

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම පරිවර්තකයකු ලෙස දශක පහකට අධික කාලයක සිට ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල සංස්කෘතික දායකත්වයක් දැක්වූකලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න  2017 මැයි මස 12 වන සිකුරාදා අප අතරින් සදහටම වෙන්වී ගියේය. ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ටවර් හෝල් පදනමේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපදේශක ඇතුළු …

Read More »

උසාවිය නිහඩයි. කපටි සහ දුෂ්ට එඬේරකුගේ භාවිතාව.

Studio_20161118_104209

උසාවිය නිහඩයි සිනමා කෘතිය අවසානයේ වාරණය බිදගෙන එළිදැක්විණි. එතරම් ආන්දෝලනාත්මක සත්‍ය සිදුවීමක් සමාජයට කුමන උත්තේජනයක් සපයනු ඇද්ද. ඒවා තමාගේ ජිවිතයට සමීප වන්නේ කෙසේදැයි දැනගැනීමට සිනමා කෘතිය නැරඹීමට, අධ්‍යයනය කිරීමට, විමර්ශනය කිරීමට කොතරම් උනන්දුවක් තිබේදැයි කිවහොත් සිනමා ශාලාවල බොහෝ හිස් පුටු එයට සාක්ෂ්‍ය සපයනු ඇත. ප්‍රසන්න විතානගේ විසින් ප්‍රතිනිර්මාණය කරන ලද …

Read More »

මායා සිනමාපටය පිළිබඳව හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේදී විද්වත් කථාබහක්.

IMG_8930

පසුගිය දිනෙක කොළඹ විශ්ව විද්‍යාලයේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයේදී “මායා” සිනමා පටය පිළිබඳව විශ්ව විද්‍යාලයීය සිනමාව හදාරණ විද්‍යාර්ථීන්ගේ එකමුතුව මගින් “යුනිවර්සල් ෆිල්ම් මේකර්ස්” සංගමයේ මූලිකත්වයෙන් විශේෂ සංවාද මණ්ඩපයක් පැවැත්විණි. එහිදී දේශීය වාණිජ සිනමාවේ රීමේක් (Re Make) සිනමාව පිළිබඳව වඩාත් පුළුල් අර්ථයෙන් සාකච්ඡා කෙරිණි. විශ්ව විද්‍යාලයක් තුල මෙවැනි වාණිජ ධාරාවේ සිනමා …

Read More »

හොඳම රංගන ශිල්පීන් දේවි බාලිකාවෙන්

devi drama

මහරගම යොවුන් රඟහලේ දී පැවති 2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සීමිත අංශයේ හොඳම නිළිය ලෙස කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඉසිරි ලංකාධිරත්,හොඳම සහය නිළිය ලෙස එම විද්‍යාලයේම ඔවිනි මිනෝමා ඒකනායකත් සම්මානයට පාත්‍ර විය.ඒ දේවි බාලිකා විද්‍යාලය වෙනුවෙන් රෂිණි ප්‍රසාන්තිකා විසින් නිර්මාණය කරන ලද ‘ගුවනින් ආ බෝනික්කා’ වේදිකා නාට්‍යයේ පෑ විශිෂ්ඨ රංගනය …

Read More »

මම නම් වූ ස්වභාවයක් ඇත. – භාරතීය ලේඛිකා කමලාදාස්.

Studio_20160923_150658

”මගේ අම්මාගේ විවාහය ඇසුරේ ලොකු ආත්ම වංචාවක් තිබුණා. මම ඒක හොඳින් දුටුවා. ඒ නිසා කිසිදාක ඒ අය ගිය මඟ නොයන්නට මම තීරණයක් ගත්තා. සතුටින් ගත වන ඇගේ ව්වාහ ජීවිතයක් ගැන ඇය කොතෙකුත් ලිව්වා. ඒත් හැම රාත‍්‍රියකම අම්මා තාත්තාත් සමඟ ආරවුල් ඇති කර ගත්තා. ඒ අය ? මැදියමේ එසේ ගැටුම් ඇති …

Read More »

Studio_20160909_113710

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහිදී සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින් ලියා පල කරන ලද විශිෂ්ටතම නවකතාව, කෙටිකතා සංග්‍රහය, පද්‍ය සංග්‍රහය, ගී පද මලා සංග්‍රහය, නාට්‍ය කෘති, යොවුන් සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති, විද්‍යා ප්‍රබබන්ධ කෘති, විවිධ විෂය ශාස්ත්‍රීය …

Read More »

ඊළඟ කෑල්ල , ප්‍රසුත කිරීම සැප්. 01 දා

Studio_20160826_072837

භාරත  ප්‍රභාෂණ  තෙන්නකෝන්  විසින් රචිත ”ඊළඟ කෑල්ල”කෘතිය සැප්තැම්බර්  01 හවස 3ට මහවැලි කේන්ද්‍රයේදී  ජනගත  කෙරේ.  පොත්වලට  ආදරයකරණ  සැමට  මේ මොහොතට  එක් වන  ලෙස  ඇරයුම්කර සිටිමු.

Read More »