Breaking News
Home > ව්‍යාපාරික පුවත්

ව්‍යාපාරික පුවත්

මහජන බැංකුවේ සිසු උදාන ගිණුමින් පහ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ශිෂ්‍යත්ව තිළිණ.

People's_Bank

  මහජන බැංකුවේ  සිසු උදාන ගිණුම වෙතින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දූ දරුවන් වෙත රුපියල් මිලියන 20 ක් වටිනා ශිෂ්‍යත්ව දහස් ගණනක දිනාගැනීමේ අවස්ථාව පිරිනමයි. මේ සදහා අයදුම්කිරීමට 2017 සැප්තැම්බර් 30 වනදා විට  සිසු උදාන ගිණුමේ ශේෂය රුපියල් 5,000 හෝ ඊට වැඩි, පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ති්‍රක් කඩඉම් …

Read More »

Asian Business Angel Forum සහ Venture Engine 2017 වෙතින් ශ‍්‍රී ලංකාවේ නවක ව්‍යාපාර සඳහා සුවිශේෂී අත්වැලක්.

Asian Business Angel Forum and Venture Engine 2017

ශ‍්‍රී ලංකාවේ නවක ව්‍යාවසායකයන්ට තම අදහස් හා සංකල්ප යථාර්ථයක් බවට පත්කර ගැනීමට අත්වැලක් වීම අරමුණු කරගෙන පැවැත්වෙන ප‍්‍රමුඛතම වැඩසටහන ලෙස සැලකෙන ‘Venture Engine’  වැඩසටහනේ 2017 අදියර සහ ඊට සමගාමීව පැවැත්වෙන Asian Business Angel Forum (ABAF)  වැඩසටහනට සඳහා මේ වනවිට සියලූ කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි. Asian Business Angel …

Read More »

Group Selfie කලාව තවත් ප්‍රචලිත කිරීම සදහා OPPO Selfie Expert 3 හදුන්වා දෙයි.

OPPO F3

Group selfie සම්ප‍්‍රදාය තවදුරටත් ප‍්‍රචලිත කිරීම සඳහා Selfie Expert F3 නමින් නව දුරකථනයක් හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. Selfie Expert  දුරකථන පෙළේ මෑතකදී දියත් කළ F3 දුරකථනයට පමණක් දෙවැනි වන මෙය රු. 49,990 කට මිල නියම කර තිබේ. සෙල්ෆී ඡායාරූප සඳහා F3 කැමරාවක් සහ සමූහ සෙල්ෆී හෙවත් Group …

Read More »

The Great Manager Awards වැඩසටහන ශී‍්‍ර ලංකාවේ දියත් කෙරේ.

The Great Manager Awards 3-01

ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ විශිෂ්ට තලයේ කළමනාකාරවරුන් හඳුනාගෙන, ඔවුන් ඇගයීමට ලක්කිරීමේ අරමුණ පෙරදැරිවThe Great Manager Awards නමින් වැඩසටහනක් දියත් කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත. මෙහිදී අපක්ෂපාතී ඇගයුම් ක‍්‍රමවේදයක් යටතේ විනිශ්චය මණ්ඩලය විසින් නාම යෝජනා ලැබූවන්ගේ කළමනාකරණ රටාව, ප‍්‍රතිඵල කෙරෙහි දක්වන අවධානය, සැලසුම් ක‍්‍රියාවන නැංවීම, පිරිස් කළමනාකරණය සහ නායකත්ව ගුණාංග යනාදිය ඇගයීමට …

Read More »

John Keells X Open Innovation Challenge 2017 ව්‍යවසායකත්ව හා නවෝත්පාදන තරගය ඇරඹේ.

Screenshot_2017-05-04-13-13-04-01

දෙවන වරටත් පැවැත්වෙනJohnKeells X Open Innovation Challenge 2017    ව්‍යවසායකත්ව හා නවෝත්පාදන තරගය 2017 මැයි 2 වනදා ආරම්භ විය. මේ යටතේ නව ව්‍යවසායකයන්ට සහ නවෝත්පාදනකරුවන්ට නවක ව්‍යාපාර සංවර්ධන වැඩසටහනක්ස ඳහා ඇතුළු වීමේ අවස්ථාවක් දිනාගැනීමට හැකියාව ලැබේ. ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  විසින් ක‍්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින් එම ජයග‍්‍රාහකයන්ට රු. මිලියන …

Read More »

ඔරලෝසු සිහිනයේ නවමු අත්දැකිම් BLINK INTERNATIONAL

Blink 1

ලොව ප්‍රබල වෙළද සන්නාමයක් වන CASIO  සමගම හා ඒ හා බැඳී තවත් ප්‍රසිද්ධ සන්නාම කිහිපයක් ( PUMA , ESPRIT, ELLE, CROSS, SEVEN FRIDAY) යටතේ වන ඔරලෝසු මෙන්ම ඒ හා සම්බන්ධ   මෙවලම් වෙළද පොලට හදුන්වාදීම සදහා , විශේෂයෙන්ම මධ්‍යමපන්තික මෙන්ම ඉහල මධ්‍යමපන්තික පාරිභෝගික ප්‍රජාව සදහා වඩාත් සුසුදු  නිපයුම් පෙළක් එළිදැක්වීම …

Read More »

සුවපහසු ජිවිතකට, FAIR LANDS වෙතින් JENSON GARDENS- KOHUWALA.

logo-fair-lands

FAIR LANDS JENSON GARDENS KOHUWALA   FAIR LANDS AND INVESTMENT  PVT LTD යනු 2014 වර්ෂයේදී ස්ථාපිත කරණු ලැබූ ඉඩම් සංවර්ධනය කර විකුණුම් කරනු ලබන ප්‍රමුඛ පෙලේ ආයතනයකි.අද වනවට එය ලංකාවේ  ඉඩම් හා  බැදී ප්‍රධාන ආයතන කිහිපය අතරට පැමිණ ඇත. වඩා සාධාරණ ගනුදෙනුවක් සදහා වන තම පුරෝගාමී කාර්යභාරය ඉටුකරන මෙම ආයතනය …

Read More »

බි‍්‍රතාන්‍ය කවුන්සිලය 21 වැනි සියවසේ ඉගැන්වීම් හැකියාවන්ගෙන් ශ‍්‍රී ලංකාවේ පංති කාමර සවිබල ගන්වයි

British Council - 1

ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය ශ‍්‍රී ලංකා – බි‍්‍රතාන්‍ය සහයෝගීතා සංවාදය සමරමින් ‘21 වැනි සියවසට ගැලපෙන වගකීම් සහගත අධ්‍යාපනයක්’ යන තේමාව යටතේ සුවිශේෂ වැඩසටහනක් පවත්වන ලදී. පසුගිය පෙබරවාරි 16 වැනි දින මහනුවර මහවැලි රීච් හෝටලයේදී එම වඩසටහන පැවැත්විණි. මෙම සුවිශේෂී මුලපිරීම බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පාසල් වැඩසටහන සමග සම්බන්ධවී පවත්වනු ලැබූවකි. බි‍්‍රතාන්‍ය සහ …

Read More »

ශ‍්‍රී ලංකාවේ අංක එකේ අන්තර්ජාල රූපවාහිනී සේවාව වන iflix වෙතින් නව හින්දි හා දෙමළ වැඩසටහන් රැසක්

iflix - 2

ලොව ප‍්‍රමුඛතම අන්තර්ජාල රූපවාහිනී සේවාව වන iflix මේ වනවිට නව හින්දි හා දෙමළ චිත‍්‍රපට හා රූපවාහිනී වැඩසටහන් රැසක් තම වැඩසටහන් එකතුව අතරට එක්කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් රසවිඳි හොලිවුඞ් වැඩසටහන් සහ අනෙකුත් ජනප‍්‍රිය වැඩසටහන් රාශියට අමතරව අද පටන් නව හින්දි හා දෙමළ චිත‍්‍රපට පෙළක් රසවිඳීමේ හැකියාව පාරිභෝගිකයන්ට උදාවනු …

Read More »

උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඞ් එක්විප්මන්ට්ස් සමාගම ‘හයිඩ්‍රොමෙක්’ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දෙයි

102b-supra-h-1

‘හයිඩ්‍රොමෙක්’ (Hidromek) සන්නාමයට අයත් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දීමට උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඞ් එක්විප්මන්ට්ස් ([Udeshi Tracks & Equipment (Pvt) Ltd -Utrax®] පසුගියදා කටයුතු කළේ ය. කිරිබත්ගොඩ පිහිටි එම සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රය වන ‘උදේෂි සිටි’ හිදී  මෙම යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම සිදුකරන ලද අතර මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ තුර්කි තානාපති Tunca Ozcuhadar  මහතාද …

Read More »