Home > විදෙස්

විදෙස්

දැරියක් දූෂණය කොට ඝාතනය කිරීම,ජනතාවගේ කෝපය පුපුරා යයි.

A rape and murder of a girl and the anger

දරුවන් ඝාතනය කිරීමේ “අපරාධ රැල්ලක්” මුල්කර ගනිමින් පාකිස්තානයේ කසුර් නගරයේ හටගත් කැරලි කෝලාහලවලදී උද්ඝෝෂණකයන් දෙදෙනෙකු මරුමුවට පත්විය. දූෂණය කොට ගෙල මිරිකා මරා දමා තිබූ අට හැවිරිදි සෙනබ් දැරියගේ මළසිරුර අඟහරුවාදා (ජනවාරි 09) දින කසළ බැහැර කරන ස්ථානයක තිබී හමුවිය. ඒ වන විට ඇය අතුරුදහන් වී දින කිහිපයක් ගතවී තිබුණි. පැහැර …

Read More »

බදු බර ආණ්ඩුව භාර ගනියි.

Saudi Arabia says.

නව විකුණුම් බද්දක් හඳුන්වා දී දින කිහිපයක් ගත වීම සහ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඒ වෙනුවෙන් රජයේ සේවකයන් වෙත මුදල් ගෙවීමට සෞදි බලධාරීන් පියවර ගෙන ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ගන්නා වූ උත්සාහය හමුවේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බව සෞදි අරාබිය නිල නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. …

Read More »

මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශන කළ අන්ත දක්ෂිණාංශිකයන්ට වැඩ වරදී.

Muslim_Haters

2018 නව වසර උදා වෙමින් පවතිද්දී මුස්ලිම් ජනයාට එරෙහි පණිවුඩ පතුරුවා හරින ලද බවට චෝදනා එල්ල වී ඇති ජර්මනියේ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයන් දෙදෙනෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත. එම චෝදනා එල්ල වී ඇති බියට්‍රීස් වොන් ස්ටෝර්ච් (Beatrix von Storch) ජර්මනියේ AFD පක්ෂයේ නායිකාව වන්නීය. AFD යනු ‘විකල්ප ජර්මනියක් සඳහා …

Read More »

අධිකරණයකින් වසර 13275 ක සිර දඩුවමක්.

Jailed for 10 years in jail

ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ තැනැත්තෙකුට තායිලන්තයේ අධිකරණයක් වසර 13 දහස් 275 ක සිර දඩුවමක් නියම කර තිඛෙනවා. 34 හැවිරිදි මොහුගේ ආයතනයේ මුදල් තැන්පත් කර තිබූ සංඛ්‍යාව 40 දහසකට අධිකයි. චූදිතයා විසින් ඔවුන්ගෙන් වංචා කර ඇතැයි සැලකෙන මුදල ඩොලර් මිලියන 160 කට අධිකයි. මෙම තැනැත්තාට චෝදනා 2653 …

Read More »

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ: “දහයක් මරුට”

Iran's _anti_government_ protests

ඉරානයේ රාත්‍රිය පුරා පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ දස දෙනෙකු මරණයට පත්ව ඇතැයි එරට රජයේ රූපවාහිනිය පවසයි. උද්ඝෝෂණ ආරම්භ වූ බ්‍රහස්පතින්දා (දෙසැ 28) සිට තවත් 12 දෙනෙකුවත් තුවාල ලබා තිබේ. සඳුදා (ජනවාරි 01) ප්‍රකාශයක් කරමින් ඉරාන ජනාධිපති හසන් රවුහානි කියා සිටියේ උද්ඝෝෂණ සහ විවේචන යනු අවස්ථා උදා කිරීමක් විනා තර්ජනයක් …

Read More »

‘සී ප්ලේන්’ අනතුරකින් මරණ හයක්

Sea plane crash killed six

දිය මත ගොඩ බෑ හැකි ගුවන් යානයක් (seaplane) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට උතුරුදෙසින් කිලෝමීටර 50 ක් දුරින් පිහිටි ගඟකට කඩා වැටී හය දෙනකු මිය ගොස් ඇති බවට   විදෙස් පුවත් වාර්ථාකර සිටියි. ‘නිව් සවුත් වේල්ස්’ ප්‍රාන්තයේ කෝවන් නගරය ආසන්නයේ ‘හෝක්ස්බරි’ ගඟට (Hawkesbury River) මෙම යානය කඩා වැටී ඇති අතර, අඩි 43ක් ජලය …

Read More »

කතකට මරණ දඬුවමින් මිදීමේ අවස්ථාව ලැබේ.

The opportunity is given to the mother to get rid

මැලේසියාවේ සිට මෙල්බර්න් ගුවන් තොට වෙත ගමන් කරමින් සිටි ඕස්ට්‍රේලියා කතක් සිය ගමන් බෑගයේ රැගෙන ගිය මෙතපෙටමින් කිලෝවක් හේතුවෙන් 2014 දී මැලේසියා අත්අඩංගුවට ගැනුණු නමුත් ඇයට මරණ දඬුවමින් මිදීමේ අවස්තාව හිමිව ඇත. ඒ තහනමට යටත් කෙරුණු මත් ද්‍රව්‍ය ග්‍රෑම් 50 කට වඩා ළඟ තබාගන්නා අයට මරණ දඬුවම පැනවීමේ නීතිය පසුගිය …

Read More »

වගකීම් විරහිතව සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරනු ලැබීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්.

US President Barack Obama

බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වන හැරී කුමරු බීබීසී ගුවන් විදුලි වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට දායක විය. හැරී කුමරුන්ගේ සංස්කරණ සහයෝගය ලද්දේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ‘රේඩියෝ – 4’ චැනලයේ ‘ටුඩේ’ (Today) වැඩසටහනයි. ඔහු ඊට දායක වුණේ ‘ටුඩේ’ (Today) වැඩ සටහනේ ආරාධිත සංස්කාරකවරයා හැටියටය. යුද හමුදාව, මානසික සෞඛ්‍යය, තරුණයන් අපරාධවලට …

Read More »

චීනය, ලංකාවටසේම පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත්.

China _ Pakistan as well as _Afghanistan.

චීන ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා ඩොලර් කෝටි ගණනාවක් ආයෝජනය කෙරෙමින් පකිස්ථානය හරහා ඇෆ්ගනිස්තානයට දිවෙන ආර්ථික පිවිසුම් මගක් ආරම්භ කිරීමට මනාප බව චීනය පවසයි. එවැනි ආර්ථික පිවිසුම් මගක් නිර්මාණය කිරීම සඳහා තමන් යොමු වෙන්නේ කලාපය තුළ සාමය නංවාලීම සඳහා වන බවත් බේජිං බලධාරීහු පවසති. තාලිබාන් සංවිධානය මුල් කර ගනිමින් පකිස්ථානය සහ …

Read More »

සම්බාධක පැනවීම ,”යුදමය ක්‍රියාවක්”

We'll do it together-North Korea

තමන්ට එරෙහිව අලුතෙන්ම පණවා තිබෙන එක්සත් ජාතීන්ගේ සම්බාධක සිය රටට එරෙහි “යුදමය ක්‍රියාවක්” බව උතුරු කොරියාව පවසයි. එම සම්බාධක සිය ආර්ථිකය සම්පූර්ණයෙන්ම අඩපණ කර දැමීමේ ක්‍රියාවක් ලෙසින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍යාංශ නිවේදනයක සඳහන් වන බව KCNA නිල පුවත් සේවය වාර්තා කරයි. මේ තත්වය යටතේ එක්සත් ජනපදයේ උපක්‍රම අසාර්ථක කළ හැකි …

Read More »