Breaking News
Home > පුවත්

පුවත්

නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා යොජනාවලියක්.

Ajith_P_Perera  1

පසුගියදා පැවති උත්සවයකට සහභාගි වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා සදහන් කලේ, නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා දූෂණ විරෝධි හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික කාරක සභාවේ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේන බවයි.   යුක්තිය පසිඳලීමේ දී අධිකරණය විසින් අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විවිධ සංවාද ගොඩනැඟී ඇති නිසා අදාළ යෝජනාවලිය මාස …

Read More »

ලන්ච් ශීට් ගැටළුවට යුධ හමුදාවෙන් විසදුමක්.

LNC_News_Background

ලන්ච් ෂීට් ගැටලුව වෙනුවට යුද හමුදාව මගින් මුළු රටටම කෙසෙල් කොළ ලන්ච් ෂීට් සැපයීමේ දැවැන්ත ව්‍යාපෟතියක් ආරම්භ කිරීමට පියවර ගෙඇති බව සඳහන් වේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ යෝජනාවකට අනුව හමුදා කෘෂිකර්ම අධ්‍යක්ෂ අංශය මගින් මේ වන විට කෙසෙල් කොළ ලන්ච් ෂීට් තැනීමට අවශ්‍ය පරීක්ෂණ අවසන් කර ඇති අතර …

Read More »

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥාප්තීන්ට අනුකූලව ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා . ජනපති

Sirisena_with_Seyed Rhad al-Hussein

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගීවූ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීනිගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු  හමුවූ බව වාර්තා වේ. එහිදී කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානගත ක්‍රියාවලිය පිළීබද සිය ප්‍රසාදය පලකල බව සදහන්ය. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ප්‍රඥාප්තීන්ට අනුකූලව  ජනතාවගේ යහපත වෙනුවෙන් …

Read More »

පොල් වැඩි මිළට වික්කොත් දඩුවම්.

Coco_Nut

මේ දිනවල පොල් මිල පිළිබදව ජනතාව අතර කතාබහට ලක්වෙමින් තිබෙන අතර පොල් වගා කිරීමේ මණ්ඩලය පවසන්නේ  පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75ක් විය යුතු බවයි. එහි සභාපති කපිල යකන්දාවල පවසන පරිදි පොල් ගෙඩියක් පාරිභෝගිකයා අතට පත් වන මොහොත දක්වා වූ ක්‍රියාවලිය සදහා වැය වන මුළු පිරිවැය  අනුව රුපියල් 75ක …

Read More »

කොළඹ, ගල්කිස්ස හා මීගමුව මුහුදු ජලය අපිරිසිදුයි.

Negambo_Beach

සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු ජලය දැඩි ලෙස අපවිත්‍ර වීම හේතුවෙන් හිරිගල් හා කොරල්පරවල පැවැත්ම සම්බන්ධයෙන් ගැටළු මතුව ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසා ඇත. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කර ඇත්තේ රට අභ්‍යන්තරයේ සිදු වන දුෂණයන් නිසා වැඩි වශයෙන් මුහුදු ජලය අපවිත්‍ර  වන බවයි. ඔහු …

Read More »

උඩුවේ හිමියන්ගේ නඩුව විභාගයට.

uduwe

නීති විරෝධීව කැලයෙන් අල්ලා ජාවාරම්කරුවන් විසින් විකුණන ලදැයි කියන අලි පැටියෙකු බලපත්‍රයක් රහිතව සන්තකයේ තබා ගත්තැයි චෝදනා ලබා සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුව විභාගයට ගන්නට තීරණය කර ඇතැයි සඳහන් වේ. ඒ අනුව ඔක්තෝම්බර් 20 වෙනිදා සිට එම නඩුව කොළඹ මහාධිකරණයේ විභාගයට ගැනීමට විනිසුරු …

Read More »

කෝප් කම්ටුවට අසත්‍ය තොරතුරු ලබා දී ඇත්නම් එය බරපතල වරදක් – සුනිල් හදුන්නෙත්ති.

Sunil-HAndunneththi

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් කෝප් කම්ටුවට අසත්‍ය තොරතුරු ලබා දී ඇත්නම් එය බරපතල වරදක් බවත් පාර්ලිමේන්තුවට අසත්‍ය කරණු ඉදිරිපත් කිරීම ජනතා පරමාධිපත්‍යයට කල හානියක් බවත් මහබැංකුව පාර්ලිමේන්තුවට වගකියන ආයතනයක් වීම වඩා සැලකිල්ලට ගතයුතු බවත් කෝප් කම්ටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පැවසූ බව සදහන්ය. තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා …

Read More »

නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව – ගංවතුර වන්දි ප්‍රමාදයට හේතුවක්.

Kolonnawa_AG_Office

පසුගිය වසර තුළ හටගත් ගංවතුර තත්වයෙන් කොළොන්නාව ප්‍රදේශයේ හානිවූ නිවාස සඳහා රක්‍ෂණභාර අරමුදලෙන් ලබාදුන් රුපියල් මිලියන 910 ක රක්ෂණාවරණය කොළොන්නාව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා අදාළ පුද්ගලයින්ට ලබා දීමට ප්‍රමාද වීම නිසා නැවත රක්‍ෂණභාර අරමුදල වෙතම හරවා යවා ඇති බවට සඳහන් වේ. පසුගිය වසරේ මැයි මස තුළ හටගත් ගංවතුර …

Read More »

රටින් පැන්න අපරාධකරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් සහය.

Pujith_Jayasundara_Interpol

මහා පරිමාණ වංචා-දුෂණ හා මිනිමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබ රටින් පළාගොස් සිටින පිරිස අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය හා එක්ව කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි. රාජ්‍යයන් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ උදර්පණ නීතිය යටතේ මෙසේ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සිය සැලසුම බවද ඔවුන් සිටින ස්ථාන පිළිබද නිශ්චිත තොරතුරු ජාත්‍යන්තර පොලිසිය …

Read More »

සියලු මුස්ලිම් පක්ෂ එක් සන්ධානයකට.

LNC_News_Background

ඉදිරියේදී පැවැත්වෙන පළාත්සභා හා පළාත් පාලන මැතිවරණ වලදී තමන් එකම සන්ධානයක් ලෙස තරග වැදීමට තීරණය කර ඇති බව නැගෙනහිර පළාත නියෝජනය කරන මුස්ලිම් දේශපාලන පක්ෂ පැවසූ බව සදහන්ය. මුස්ලිම් කොංග්‍රසය පමණක් මේ පිළිබදව තීරණයකට එලබී නොමැති අතර ඉදිරියේදි එම පක්ෂයත් මෙම සන්ධානයට එක්වනු ඇතැයි මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහ ලේකම් හසන් …

Read More »