topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පාර්ශව අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත්වීම ඇරඹිලා.

Rajitha_Senarathna

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පාර්ශව අවස්ථාවාදී දේශපාලනයෙන් ඉවත් වීම ඇරඹී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කියා සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, මැදකොළඹ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“2015 ජනවාරි මාසයේ දී ඒකාධිපති වියරුවෙන් රට බේරා ගත්තා. මැදපෙරදිග තිබු ඒකාධිපති වියරුව ජනතාව අවසන් කළේ විප්ලවයකින්. නමුත් ශ්‍රී ලාංකිකයින් එම ඒකාධිපති වියරුව අවසන් කළේ සාමකාමීවයි. ඒ පිළිබදව ලොව මවිත වුනා. පසුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ එකගත්වය මත ජාතික රජයක් බිහි කළා. මේ නායකයින්ගේ වෙනස එයයි. නායකයින් ඉල්ලන්නේ බලය. නමුත් මොවුන් දෙදෙනා රට සංවර්ධනය කිරීමට ජාතික රජයක් බිහි කළා. වෙනත් රටවල මෙවැනි ජාතික රජයන් දක්නට ලැබෙන්නේ නැහැ. ජර්මනියේ පවතිනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා මටත් ජාතික රජයක් බිහි කිරිමට අවශ්‍ය වුවත් ඉන්දීය දේශපාලනය තුල එය කිරිමට අපහසු බව.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව පක්ෂයේ සාකච්ඡා අසාර්ථකයි. පසුගියදා බදුල්ලේ පැවැති රැස්වීම ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු වර්ජනය කළා. විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඒ අතර ප්‍රධාන වෙනවා. අවස්ථාවාදී දේශපාලනට එරෙහි ඔවුන් සටන් ආරම්භ කර තිබෙනවා. එම නිසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතක සිට මැතිවරණයට ඉදිරිපත් වන්නේ.”

“වත්මන් රජය මොනවද කළේ කියලා සමහරු අහනවා. පොල් මිල, පරිප්පු මිල ඉහළ යාමෙන් තමයි ඔවුන් ගණන් හදන්නේ. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000 කින් ඉහළ නැංවීම, සමෘද්ධි දීමනාව වැඩි කිරිම, මහපොළ ශිෂ්‍යත්ව දීමනාව වැඩි කිරීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් මෙන්ම සහන රැසක් ද රජය ලබාදී තිබෙනවා. රජය බලයට පත් වූ පසු ගෑස් මිල අඩු කළා. නමුත් පසුගිය දිනෙක යළිත් ගෑස් මිල ඉහළ යාම ගැන තමයි ජනතාව කථා කරන්නේ. නමුත් බඩු මිල 2014 වසරට සාපේක්ෂව තවමත් අඩුයි. දුප්පත් දරුවෙකුටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගත හැකි ක්‍රමවේදයක් අපි නිර්මාණය කර තිබෙනවා. වත්මන් රජය කටයුතු කරන්නේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන්. එදා සිටි ජනාධිපතිවරයා සහ අද සිටින ජනාධිපතිවරයා කරන වියදම් දෙස බලන්න. හරිම අවමයි.”

“එදා සිටි ජනාධිපතිවරයා ස්ත්‍රී දුෂකයින්, කොල්ලකරුවන් තම නිල රථයෙන් රැගෙන ගියා. හොදම උදාහරණය තංගල්ලේ හිටපු සභාපතිවරයාගේ සිද්ධිය. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ තාජුඩීන්ව ඝාතනය කළා. මොකද රාජපක්ෂ පුතාලට වඩා ඔහු හොදින් රගර් ක්‍රීඩා කළ නිසයි. රාජපක්ෂ පුතාලා 03 ටම රගර් ගහන්න පුලුවන් වුවත් තාත්තාට නම් රගර් ගහන්න බැහැ. පුතාලා තුන් දෙනාට ද රගර් ගහන්න පුලුවන් වුයේ තාත්තා අගමැති වීමෙන් අනතුරුවයි. නමුත් තැනකට එන්න බැරි වුනා. එම නිසා තමයි තාජුඩීන් වැනි දක්ෂයින් ඝාතනය කළේ. ඉදිරියේ දී ඔවුන් සිදු කළ ඝාතන, සොරකම්වල ප්‍රතිඵල එළියට එනවා. දේශප්‍රේමී කියන ඝෝථාභය ජනාධිපති කරන්න ඇතැමුන්ට වුවමනා වී තිබෙනවා.

මිග් යානා ගනුදෙනුවේ ගිවිසුම් දෙතක් අත්සන් කරලා බිලියන ගණනක් මුදල් කොල්ල කෑ දේශප්‍රේමීන් තමයි ජනපති කරන්න යන්නේ.”

“වර්තමානයේ මාධ්‍ය හැසිරීම ගැනත් කියන්න අවශ්‍යයයි. පසුගිය රජයේ දුෂණ වංචා සෙවිමට පත් කළ කොමිසන් සභා වල දී රාජපක්ෂලා බයෙන් උත්තර දෙන ඒවා ලියන්න ඉන්නේ මාධ්‍ය වේදීන් තුන් දෙනයි. නමුත් උත්තර දීලා එළියට එනවිට ප්‍රකාශ ලබාගන්න මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉන්නවා. එවිට වීරයෙක් වගේ උත්තර දෙනවා.”

“වත්මන් රජයට එල්ල වී ඇති එකම කළු පැල්ලම බැදුම්කර ගණුදෙනුවයි. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන කොටම මම විරුද්ධ වුනා. කළු පැල්ලමක් එයි කියලා. නමුත් වර්තමානයේ මාධ්‍ය ද බැදුමිකර කොමිසම ගැන පිටු ගණන් ලියනවා. අපේ රජය යටකේ සිදු කළ වැරදිද අපි සොයනවා. නමුත් පසුගිය රජය සමයේ කිසිදු පරීක්ෂණයක් සිදු කළේ නැහැ. මනුෂ්‍යකම සහ අමුනුෂ්‍යකම අතර වෙනසක් තිබෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයින් වසර 03ක් ගිහිල්ලත් බලන්නේ මීනිමරුවන්, හොරුන් ඇයි ද අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා. හොරු ඇල්ලුවාද හොර කවුද කියලා අහනවා. යහපාලන රජය බිහි කිරීමට කැප වූ ජනතාවගේ නොවිසිල්ල එයයි. අද බැදුම්කර කොමිසමේ අගමැතිවරයාත් සාක්ෂි ලබාදෙනවා. නමුත් පසුගිය රජය සමයේ සිටි නායකයින් වර්ථමානයේ දත්මිටි කාගෙන ඡන්දෙ ඉල්ලනවා. හොරකම් සහ දුෂණ පරීක්ෂණ අවසන් වනවිට වසර 2020 වනවිට කීදෙනෙක් ඉතුරු වෙයි ද කියා බලමු. මේ රජය හැදුවේ කාවවත් විනාශ කරන්න නොවෙයි. වසර 2020 මැතිවරණය ජයගෙන වත්මන් රජය වසර 2025 දක්වාම රට පාලනය කරනවා. අපේ රජයෙත් පසේ බුදුවරු ඉන්නවා. දන්න දෙය කියන්න දන්නේ නැහැ  යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.