topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චම්පිකට එජාපයේ නියෝජ්‍ය නායක ධූරයක්?

Champika_Patali

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවකට, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයක් බාර ගන්නැයි ඉල්ලීමක් ලැබී ඇති බව සඳහන් වේ. එජාප සභාපති මලික් සමරවික්‍රම හා මහ ලේකම් කබීර් හෂීම් යන අමාත්‍යවරුන් විසින් එම ඉල්ලීම කර ඇති බව, ජාතික හෙළ උරුමයේ ප්‍රධානියකු සඳහන් කර ඇත.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානයට පත් කිරීමට තීරණය කර ඇති අතර බලතල සහිත නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ද ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.

 

Leave A Reply

Your email address will not be published.