Home > පුවත් > තනතුරුවල වෙනසක්.

තනතුරුවල වෙනසක්.

western provincial council sri lanka
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි හා ගිණුම්කාරක සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන අය සිය තනතුරුවලින් ඉවත් කර තිබේ.
ඒ අනුව නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස චන්දන ජයනාත්
සහ සභානායකවරයා වශයෙන් හෙක්ටර් බෙත්මගේ  පත් කර ඇති බව වාර්තා වෙයි.
 බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය  විසින්  මෙමපත්වීම් සිදු කර තිබේ.

About LNC

Check Also

Ranil_wickramasinghe_12_13

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි – අගමැති කියයි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *