topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

චානුක රත්වත්තේ ඇතුළු 06කට අධිචෝදනා.

Chanuka_Rathwaththe

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චානුක රත්වත්තේ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණයේදී ඊයේ අධිචෝදනා භාරදී ඇත. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේ එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

මෙසේ අධිචෝදනා භාරදී ඇත්තේ තිරුගුනම් කනගසබේ, චානුක රත්වත්තේ, රොමේෂා දුෂාන්ති සෙනරත්, නන්දික සංජීව දයාරත්න, නිරෝෂන් රොචෙන්ඩෝ සහ ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර යන විත්තිකරුවන් වෙතය.

2015 ජනවාරි 01 වනදාත් ඔක්තෝබර් 30 වනදාත් අතර කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ‘එන්ට්‍රස්ට් සෙකියුරිටීස්’ නම් මූල්‍ය ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

ඊයේ විවෘත අධිකරණයේදී අධිචෝදනා කියවා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් තමන් අදාළ චෝදනාවන්ට නිවැරදිකරුවන් බව ප්‍රකාශ කළ හෙයින් නඩුව විභාගයට ගැනීමට තීරණය කළ අධිකරණය නඩුව දෙසැම්බර් 11 වනදා යළි කැඳවන මෙන් නියෝග කළේය.

එන්ට්‍රස්ට් සෙකියුරිටීස් සමාගමේ රුපියල් කෝටි 420ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චානුක රත්වත්තේ ඇතුළු පස් දෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ 2016 සැප්තැම්බර් 14 වනදා ය. පසුදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර 2016 ඔක්තෝබර් 21 වනදා ඔවුන් ඇප මත මුදා හරින ලදී.

එන්ට්‍රස්ට් සමාගම 2015 වසර අවසන් වන විට උග්‍ර ද්‍රවශීලතා අර්බුදයකට සහ බුන්වත් තත්වයකට පත්ව තිබුණු බැවින් ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2016 ජනවාරි 04 වනදා එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කෙරුණු අතර ආයෝජකයින් ආරක්ෂා කිරීම සඳහා සමාගමේ මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත පවරන ලදී.

Leave A Reply

Your email address will not be published.